Loading...

ඩයනාට ඇප ලැබෙයි

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළා.

මේ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් මිලියන බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අගතියක් වන ආකාරයේ අනවශ්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස සැකකාරියට නියෝග කර තිබෙනවා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත් මෙම මෝසම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *