Loading...

අතුරුදහන් වූ ඩයනා අධිකරණයෙන් මතුවෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක් ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (21) අධිකරණයට භාර වී තිබෙනවා.

සිය නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ඇය අධිකරණයට බාර වී ඇති බවයි වාර්තා වන්නේ.

තම සේවා දායකයා කිසි විටෙකදීවත් වහන් වී නොමැති බවත් රහස් පොලීසිය මඟින් ඇය සොයන බවට මාධ්‍ය මඟින් දුටු නිසා අධිකරණයට පැමිණි බවත් නීතිඥවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *