කෙහෙළිය රඹුක්වැල්ල
-
කෙහෙළියගේ පවුලේ වත්කම් ගැන අධිකරණය තීරණයක් ගනී
මෙම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 97කට අධික බවද සඳහන් වනවා.
-
කෙහෙළියගේ මිලියන 90ක ගිණුම්වලට තහනමක්
සැක කටයුතු ගණුදෙනු පිළිබඳව මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3කි.
-
කෙහෙළියගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම ගැන ගත් තීරණය
මෙම පෙත්සම ඊයේ (11) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
-
කෙහෙළියගේ ඇප ඉල්ලීමේ පෙත්සමේ තීරණය කල් යයි
මේ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අදාළ පෙත්සම ලබන 14 වනදා කැඳවීමට දින නියම වුණා.
-
කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් දමයි
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් සමරකෝන් මහතා කියා සිටියේ ඒ අනුව ඊට අදාළ නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල් තබන බවයි.
-
කෙහෙළිය ආයෙත් රිමාන්ඩ්
ඊට අදාළ නඩුව ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය සිදුකළා.
-
කෙහෙළිය ලබන 22 වනදා රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් පිරිස ඊයේ (08) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ලබාදී ඇත්තේ.
-
කෙහෙළියට තවත් නඩුවක් වැටෙන ලකුණු?
ඔහුගේ ඇස්වලට සිදුවූ හානිය සහ ඔහුගේ ජිවිතයට ඇති විය හැකි බවද එම එන්තරවාසියේ සඳහන්ව තිබෙනවා.
-
කෙහෙළියගේ අල්ලස් නඩුවට දින නියම වෙයි
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව අද (04) කැඳවා තිබුණා.
-
කෙහෙළිය ඇතුළු පිරිස ලබන 08 වනදා දක්වා රිමාන්ඩ්
මීට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම හමුවේ අද (28) යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.
-
කෙහෙළියගේ දෝණි මානව හිමිකම් යයි
කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් ඊයේ (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
-
කෙහෙළියගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
ඊට අදාළ පෙත්සම අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්.
-
මහින්දට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද වීමසීම අද – කෙහෙළියත් පාර්ලිමේන්තුවට?
බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කැමති නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. වේත්‍රධාරීවරයා මේ බව දැනුම් දී ඇත්තේ කථානායකවරයාගේ උපදෙස් මතයි. මේ අතර කථානායක…
-
කෙහෙළිය ඇතුළු 06 දෙනෙක්ට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව
නඩු විභාගය අවසන් වන තුරු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.
-
කෙහෙළියට දැන් සනීප ද? – විනිසුරු කෙහෙළියගේ නීතිඥවරුන්ගෙන් අසයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන් සනිපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේ දී ඔහුගේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා. එම අවස්ථාවේ දී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුන බවයි සඳහන් වන්නේ. අමාත්‍යවරයාට නිත්‍යානුකුලව හිමිව තිබූ ජංගම දුරකථන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකථන බිල ලෙස රුපියල් 2 1/4 කට අධික මුදලක් රාජ්‍ය…