Loading...

කෙහෙළියගේ දෝණි මානව හිමිකම් යයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්නෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවට ඔහුගේ දියණිය විසින් ඊයේ (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මියයි.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය කියා සිටියේ “තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන ඉන්නවා.

ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා.”

What is your reaction?

Loading spinner

Spread the news
Tags

One response to “කෙහෙළියගේ දෝණි මානව හිමිකම් යයි”

  1. Rashmika Divyan Avatar
    Rashmika Divyan

    Doni😂😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *