Loading...

මහින්දට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද වීමසීම අද – කෙහෙළියත් පාර්ලිමේන්තුවට?

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කැමති නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

වේත්‍රධාරීවරයා මේ බව දැනුම් දී ඇත්තේ කථානායකවරයාගේ උපදෙස් මතයි.

මේ අතර කථානායක මහිද යාපා අබේගුණවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසාන ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඡන්ද විමසීමෙන් අනතුරු කථානායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කෙරුණු ඇති.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *