ජාත්‍යන්තර මුල්‍ය අරමුදල
-

කුලී නිවෙස් හිමියන්ටත් බද්දක්
මෙම නව බදු ක්‍රමය 2026 වසර වන විට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇති බවද ඔවුන් ප්‍රකාශ කරනවා.
-

වාහන ගෙන්වන සැලැස්ම IMF වෙත ඉදිරිපත් කරයි
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිත බවයි.
-

IMF තෙවන වාරිකය ලැබෙයි
මේ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ විස්තීර්ණ ණය අරමුදලේ හිමි වූ තෙවන වාරිකය මෙය වනවා.
-

මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවද ඇය එහිදී සඳහන් කළා.
-

IMF වෙතින් ශ්‍රී ලංකාවට ලැබුණු අලුත්ම සහතිකය
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මේ බව වාර්තා කරන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපාය මාර්ගික තොරතුරු උපුටා දක්වමිනුයි.
-

ලංකාවේ ණය ගැන IMF එකට ඇති විශ්වාසය
මේ වන විට ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව බැඳුම්කරහිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතිනවා.
-

ජනපතිගෙන් ඉදිරි මැතිවරණ ගැන කැබිනට් මණ්ඩලයට සහ මැ. කොමිසමට විශේෂ දැනුම් දීමක්
කැබිනට් මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-

IMF එකේ තෙවන වාරිකය ලංකාවට ලැබෙයි
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල එකඟතාවයට පැමිණ තිබෙනවා.
-

ලංකාවේ ආර්ථිකයට දුර්වල ආණ්ඩුකරණයත් බලපාලා
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මස අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 33%ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව වෙරිටේ රිසර්ච් IMF මීටරය පෙන්වා දී තිබෙනවා.
-

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්
ජාතික ජන බලවේගයේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
-

IMF විශේෂ සාකච්ඡාවක් අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී…
-

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එම අරමුදලේ නියෝජිතයින් අද (07) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා…








