Loading...

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්

ජාතික ජන බලවේගයේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

පැය එකහමාරක පමණ කාලයක් මෙම හමුව පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සහ වංචා දුෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවන් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජාතික ජන බලවේගයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *