මැතිවරණ කොමිෂන් සභාව
-

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
මේ අනුව විහාරස්ථාන 2663ක් මෙවර මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නියමිතයි.
-

ජනාධිපතිවරණයට ජෝතිෂ්‍ය අනාවැකි බැහැ
මෙවැනි ක්‍රියාවන් සිදු කිරීම මැතිවරණ ක්‍රියාවලියට අයුතු බලපෑම් ගණයට ගැනීමට සිදුවන බවද ඔහු පැවසුවා.
-

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන තවත් වෙබ් අඩවියක්
මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
-

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි
මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
-

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
මේ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වනවා.
-

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
මේ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50000ක මුදලක් වනු ඇති.
-

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම හෙට?
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
-

ජනාධිපතිවරණයේ දිනය තීන්දු කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොමිෂන් සභාව රැස්වීමට නියමිතයි.
-

මැතිවරණයට සුදානම් වෙන්න – මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස සියලුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේ දී දැනුම් දී තිබෙනවා.
-

මැතිවරණ කොමිසම අගමැතිගෙන් ඉල්ලු ඉල්ලීම
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිවරයා අතර හමුවක් පසුගියදා 16 වනදා පවත්වා තිබෙනවා.
-

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනපති ලේකම්ට ලියුමක්
ලිපියක් යොමු කරමින් එම කොමිසම මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ශ්‍රීලනිප ප්‍රශ්ණ විසඳන්න අපිට නීතිමය බලයක් නෑ – මැතිවරණ කොමිසම
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු හා ලේඛන ඊයේ (18) දිනයේ දී එහි සාමාජිකයින් විසින් සාකච්ඡාවට ලක්කර ඇති බව වාර්තා වනවා.



