Loading...

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

මේ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වනවා.

තවද එක හා සමාන පුද්ගල නාම පැවැතීම හේතුවෙන් තමන්ගේ තොරතුරු වෙනත් අයෙක් ලවා පරික්ෂා කර තැපැල් ඡන්ද අයදුම්පත් සම්පුර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් එම කොමිෂන් සභාව ඉල්ලීමක් කළ යුතු වනවා.

මීට අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *