ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය සම්බන්ධව අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොමිෂන් සභාව රැස්වීමට නියමිතයි.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීම නියමිත බවද සඳහන්.








Leave a Reply