සමඟි ජන බලවේගය
-
සජබ සෞඛ්‍ය වෘත්තීය සමුළුව සෙනඟ මදි නිසා අතරමඟ නවතා දමයි
මේ හේතුවෙන් ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමුළුව කල් තැබීමටයි සමඟි ජන බලවේගය තීරණය කර ඇත්තේ.
-
හුස්ම සහ සක්වල ප්‍රජා සත්කාරක වැඩසටහන් සජබ නවතා දමයි
ඒ මහතා සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක හුස්ම සහ සක්වල වැඩසටහන් නවතා දමන බවයි.
-
සමඟි ජන සන්ධානය ලබන සතියේ දී එළියට
ඊට අමතරව නව සන්ධානය ගොඩනැගීම පිළිබඳව සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ සිදු වෙමින් පවතින බවද ඔහු සඳහන් කරනවා.
-
අනුර සජිත් විවාදයට සජබෙනුත් දින දෙයි
පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටුව අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
-
මහේෂ් සේනානායක සජබයට එක්වෙයි
මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව සමඟි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-
විවාදයට එන්නේ නැත්නම් කියන්න – ජාතික ජන බලවේගයෙන් සමඟි ජන බලවේගයට ලිපියක්
ජාතික ජන බලවේගය එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ යෝජිත විවාදය සඳහා මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමැති දිනයක් යොදා ගැනීමට එකඟත්වය පළකර ඇති බවයි.
-
අවස්ථාවක් අවොත් පාස්කු මහ මොළකරුවන් අල්ලනවා – සරත් ෆොන්සේකා
පාස්කු ප්‍රහාරය සිදුවී අද (21) දිනට වසර 5ක් ගත වුවත් එම ප්‍රහාරයේ මහ මොළකරුවන් නිදැල්ලේ සැරිසරන සරන බවද ඔහු කියා සිටියා.
-
සජබයට උදව් කලොත් රනිල්ට තනතුරක්
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ බව සඳහන් කරනවා.
-
සිරිසේන විදේශගත වීම සැකයි – කාවින්ද ජයවර්ධන
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
-
සමඟි ජන සන්ධානය පිහිටුවීම අද ඇරඹේ
මෙයට අදාළ අවබෝධතා ගිවිසුමට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අත්සන් තැබීමට නියමිත බවයි සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියා.
-
රනිල්ගේ ආරාධනාව ගැන සමඟි ජන බලවේගය ගත් තීරණය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා විසින් කැඳවූ සාකච්ඡාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ආරාධනාව සම්බන්ධව සමඟි ජන බලවේගයේ මතය නිල වශයෙන් හෙට (10) දැනුම් දෙනු ඇති බවයි. පසුගිය වර ජාත්‍යන්තර…