Loading...

මහේෂ් සේනානායක සජබයට එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව සමඟි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා 2017 වසරේ ජුලි 4 වැනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස පත්වූ අතර 2019 අගෝස්තු 21 වනදා ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් අනතුරුව හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *