මහින්ද රාජපක්ෂ
-
ජුනි 15ට කලින් ගේනවා කියපු අය අරගෙන පෙන්නන්න – මහින්ද රනිල්ට දැනුම් දෙයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් තෙවන පාර්ශවයක් හරහා පසුගිය සතියේ දී ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
-
ආණ්ඩුව අයිතිය අපිට – එත් වැඩපිළිවෙල අනුමත කරන්නේ නෑ – මහින්ද රාජපක්ෂ
වත්මන් ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බැවින් ඕනෑම මොහොතක ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට සුදානම් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.
-
මීළඟ ජනාධිපතිවරණය තෙක් විකිණීම වහාම නවත්තන්න – මහින්ද රාජපක්ෂ
තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළදී රාජ්‍ය දේපල හා ව්‍යාපාර කිසිවක් විකිණීමකට ලක් නොකළ බවත් පෙර ආණ්ඩු විසින් විකුණා දැමූ රාජ්‍ය ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමටද තමන් පියවර ගත් බවත් අදාළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා.
-
වැසිකිලි වලින් අඩුවක් නැති ස්ප්‍රිංවැලි
ජනතාවගේ යටිතල පහසුකම් සැපිරීම පළාත් පාලන ආයතනයක වගකීමක්. එම වගකීම් ඉටුකිරීමේදී එයින් ජනතාවට නිසි ප්‍රයෝජනයක් සැලසෙනවාද කියා සොයා බැලීමත් අනිවාර්යයෙන් කලයුත්තක්. එසේ සොයා බලා ඉදිකිරීම් නොකිරීමෙන් සිදුවන්නේ ව්‍යාපෘතිය සදහා වැයවූ මුදල් අපතේ යෑමක් පමණයි. එම අපතේ යන මුදලේ ප්‍රමාණයත් සුලුපටු නැහැ. ජනතාවට භාවිතයට ගත නොහැකි සහ ජනතාව නොගැවසෙන ස්ථානයක සිදුකර ඇති එවන්වූ ව්‍යපෘතියක් පිළිබදව හාලිඇල…
-
රනිල් තාම අපෙන් සහය ඉල්ලලා නෑ – පා. ම මහින්ද රාජපක්ෂ
වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමේ බලාපොරොත්තුවක් නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
-
මැයි රැලිවල කියපු කතා
මෙවර කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් ඊයේ (01) දින සංවිධානය කර තිබුණා.
-
ගෝඨා, මහින්ද, බැසිල්, කබ්රාල්ගෙන් ව්‍යාපාරිකයෙක් ලක්ෂ 500ක වන්දි ඉල්ලයි
මීට අදාළ වන්දි මුදල සති දෙකක් තුළදී ලබා නොදෙන්නේ නම් වන්දි ලබා ගැනීම සඳහා නඩු මගට යන බවයි එම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ.
-
නිලධාරීන්ට හිසරදයක් වූ තබ්බෝව පොල
පසුගිය කාලය තුළ මෙරට බිහිවූ සෑම රාජයක්ම කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කළේය.බොහෝ දෙනෙකුට මතක ඇති කාලයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගියේ “මහින්ද චින්තන” වැඩ සටහනය.“යහපාලන” රාජ්‍යයක් ගෙන ගියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.පෙර සදහන් කර ඇති පරිදි කව්රුන් කුමන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කළත් ඒ සියල්ල සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්මය. හිටපු මෙරට පාලකයෙකු…
-
මහින්දට ලැබුණු අලුත් වගකීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹදී රැස්වී තිබුණා.
-
මහින්ද මහත්තයා කිව්වා මේක කරන්න පුළුවන් මට විතරයි කියලා – ජනාධිපති
සමඟි ජන බලවේගය අද වන විට සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවැති සැබෑව ජන රැලියට එක්වෙමින්. රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගය…