පොලීසිය
-
කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…
පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.
-
මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට පොලීසියෙන් අලුත් වැඩක්
ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව සමඟ ද ඊයේ (10) දිනයේ දී එකඟතා ගිවිසුමකට එළැඹ තිබුණා.
-
පුතාට එරෙහිව පොලිස් තාත්තා පොලිසී යයි
මේ වන විට සැකකාර පුත්‍රයා නිවසෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
-
හොරණ වෙඩික්කරු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහා පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.
-
පොලිස් පෙම් හුටපටයක් නිසා පොලිස් කොස්තාපල්වරියක් රෝහලේ
කොස්තාපල්වරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය පෙම්වතාව ද පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
-
සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සව ගැන පොලීසිය විමසිල්ලෙන්
අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවල අසභ්‍ය හෝ සංස්කෘතියට පටහැනි ආකාරයෙන් තරඟ සංවිධානය කිරීමෙන් වළකින මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
-
පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසු වන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.
-
පාතාලයේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට
පොලීසිය ප්‍රකාශ කළේ බහුදින ධීවර යාත්‍රා 02ක්, ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ ඉඩම් අයත් බවයි.
-
මංකොල්ලයට පැමිණි පිරිසකට පොලීසියෙන් වෙඩි – සැකකරුවෙක් මරුට
නාරම්මල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
-
පොලීසියෙන් මුදල් තෑගී දිනාගන්න දැන් ඔබටත් අවස්ථාවක්
සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධව තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
-
යුක්තියට අද සිට හමුදාවේ සහය
අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ සියළු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි. “අද දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු වෙනවා. පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා…