Loading...

සංස්කෘතියට පටහැනි අවුරුදු උත්සව ගැන පොලීසිය විමසිල්ලෙන්

අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවවල අසභ්‍ය හෝ සංස්කෘතියට පටහැනි ආකාරයෙන් තරඟ සංවිධානය කිරීමෙන් වළකින මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ කාන්තාවන්ට සහ ළමයින්ට හිරිහැර වන ආකාරයේ තරඟද සංවිධානය කිරීමෙන් වළකින ලෙසයි.

එවැනි ආකාරයේ තරඟ සංවිධානය කර ඇති බවට තොරතුරක් ලද වහාම ඒවා අවලංගු කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *