Uncategorized
-

කාලගුණ අවදානමක් නැහැ – උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වනවා.
-

මහර කලබලය පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්? – අමාත්‍ය හර්ෂණගෙන් සැකයක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටුමක් ලෙස හඳුනාගෙන ඇති අතර, මහර සිද්ධිය පාලන තන්ත්රයට එරෙහිව එල්ල වූ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි බවට සැක කෙරෙන බව ඔහු පෙන්වා දුන්නා.
-

රාජ්‍ය සේවකයන්ට සහන මිලට ආණ්ඩුවෙන් සහල්
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ කැකුළු සහ නාඩු සහල් මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
-

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට
ඉරානයේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පැවැතීම හේතුවෙන් ඔහු ඇමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු ලෙසද වාර්තා වනවා.
-

Netanyahu Reveals Secret UAE Visit During Iran War
Benjamin Netanyahu disclosed he made a “secret visit” to the United Arab Emirates….
-

-

-

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද
නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
-

පාස්කු ප්‍රහාරය ගැන අසාද් මවුලානාගෙන් Zoom ඔස්සේ සාක්ෂි ගන්න උත්සාහ කරනවා – අතිරේක සොලිසිටර් ජෙනරාල්
මෙම පුද්ගලයා මේ වන විට ප්‍රංශයේ වාසය කරන බව මහේස්ත්රාත්වරයාට පිළිතුරු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් සඳහන් කර තිබෙනවා.
-

රුසියාවෙන් ඉක්මණින් තෙල් ගැනීමට ශ්‍රී ලංකා රජය සාකච්ඡා අරඹයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
-

ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු මත්තල හරහා ඉරානයට
පසුගිය මාර්තු මස 4 වනදා ගාල්ල වරයාට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක් වුණා.
-

අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා – පරිභෝජනය අවම කරන්න – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
-

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
මෙම සමුද්‍ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන බව මෙම පටු මුහුදු තීරය ලොව බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා.
-

පෙන්ෂන් නැති කරපු එකට එරෙහිව මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා බී.එම්. දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත් සහ පියසෝම උපාලි සමග උපාලි අමරසිරි මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.
-

EPF හා ETF අරමුදල්වලට ඉදිරියේ දී මොනවා වෙයිද? කම්කරු ඇමතිවරයාගෙන් පැහැදිළි කිරීමක්
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම මුදල්වලින් 30%ක පමණ ප්‍රමාණයකින් හදිසි අවශ්‍යතාවන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
-

ඉන්දියාවේ තියෙන තරඟ වෙනස් නොකරොත් බංගලියෝ ලෝක කුසලානයෙන් ඉවතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අදාළ තරඟ පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
-

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත වෙසක් පොහොය දිනය සංශෝධනය කිරීමට තීන්දු කරයි
එම ඉල්ලීම අනුව වෙසක් පුන් පොහොය දිනය මැයි මස 30 වැනිදාට කැලැන්ඩරය දින සලකුණු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
-

ගන්දරින් මුහුදු ගිය යාත්‍රාවේ තිබී අයිස් කිලෝ 172ක් සහ හෙරොයින් කිලෝ 21ක් හමුවෙයි
අදාළ යාත්‍රාව අද (24) උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
-

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
තවද වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධවද විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-

ආපදා තත්ත්වය ඉදිරි දින කිහිපයේත් – කාලගුණයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-

ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් කඩිනමින් මිනුම් කර සිතියම් ගත කිරීමට කාරක සභාවේ අවධානය
එම රැස්වීමේදී 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාද සලකා බැලුවා.
-

සංචාරක පනත සංශෝධනය කරනවා – අමාත්‍ය විජිත හේරත්
තවද සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
-

රාජ්‍ය සේවයේ වැඩ පහසු කරන්න Government SuperApp එකක් නිකුත් වෙයි
තවද එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.
-

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට
අල්ලස් කොමිසම පැවසුවේ ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
-

ගුරු හිඟයට රජය ගත් අලුත්ම විසඳුම
ඇය පෙන්වා දෙන්නේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදී යාම සහතික වන අයුරින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි.
-

-

ජනපතිගෙන් දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්
ඔහු මෙම ආරාධනාව සිදු කළේ ඊයේ (26) පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජනහමුවකදියි.
-

ඩෑන් යනු බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝදාර තරුණයින් – නීතිඥ මනෝජ් ගමගේ
ඩෑන් ප්‍රියාසාද් පාතාලයේ කල්ලි සාමාජිකයෙක් නොවන බවද ඔහු පවසනවා.
-

අවුරුදු සමයේ වැටලීම්වලට සුරාබදු නිලධාරීන් 900ක්
තවද නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 0112877688 අංකයට ඉදිරිපත් කළ හැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
-

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසයි.
-

වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වුණු අයයි – ජනපති
ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මසදී පැවරෙනු ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

OnmaxDT මුල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
මේ අනුව සැකකරුව අද (21) පෙරවරුවේ දිවයිනයට රැගෙනවිත් තිබෙනවා.
-

මේ වසරේ බදු අඩු කරන්න බෑ – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග
ඒ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගත යුතු බවයි.
-

ලසන්ත ඝාතනයේ පරීක්ෂණ ගැන නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක්
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-

ජාතික පුනරුදයට පෙළ ගැසෙමු
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ 77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
-

ළිඳ ලඟ සංගමය මෙන් තැන් තැන්වල කතා නොකියා මහින්දට නිවසින් ඉවත් වෙන්න නිල වශයෙන් දැනුම් දෙන්න
ඔහු මේ බව සඳහන් කළේ අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

කොන්දේසි 9ක් යටතේ පුද්ගලික වාහන ආනයනයට අවසර දෙයි
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
-

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පළමු සහ දෙවන ජාලය හඳුනාගෙන අවසන්
වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ යාපනයේ ප්‍රජා පොලිස් කමිටු හමුවකට එක් වෙමින්.
-

සේවකයන්ගේ ගැටලු කියන්න වෙනම WhatsApp අංකයක්
කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙහි මුලික අපේක්ෂාව වනවා.
-

වැඩ තහනම් කළ ලංවිම සේවකයන් නැවත සේවයේ පිහිටුවයි
ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුවයි.







































