සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධව තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ T56 ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන බවයි.
අදාළ නිවේදනය පහතින්,










Leave a Reply