Loading...

පාතාලයේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

ගාල්ල, අම්බලන්ගොඩ සහ අහුන්ගල්ල යන ප්‍රදේශවලදී පාතාල සැකකරුවන්ට අයත් බවට පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපල පොලිස් භාරයට ඊයේ (29) ගනු ලැබුවා.

පොලීසිය ප්‍රකාශ කළේ බහුදින ධීවර යාත්‍රා 02ක්, ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ ඉඩම් අයත් බවයි.

යුක්තිය මෙහෙයුම යටතේ මෙම විමර්ශන සිදු කරනු ලැබුවා.

රුපියල් ලක්ෂ 65ක් පමණ වටින ලොරි රථයක්

රුපියල් ලක්ෂ 05ක් පමණ වටින යතුරුපැදියක්

රුපියල් ලක්ෂ 100ක් පමණ වටින බැකෝ යන්ත්‍රයක්

රුපියල් ලක්ෂ 110ක් පමණ වටින බහුදින ධීවර යාත්‍රාවක්

රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා යතුරුපැදියක්

රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා සුඛෝපභෝගී වැන් රථයක්

රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක්

රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක්

රුපියල් ලක්ෂ 530ක් පමණ වටිනා දේපොළ (නිවාස -03ක් , කඩ කාමරයක්, ඉඩම් 05ක්)

රුපියල් ලක්ෂ 150ක් පමණ වටිනා බහුදින ධීවර යාත්‍රාවක්

රුපියල් ලක්ෂ 52ක් පමණ වටිනා නිෂ්පාදනය කරමින් පැවැති බහුදින ධීවර යාත්‍රාවක්

රුපියල් ලක්ෂ 210ක් පමණ වටිනා ඉඩම් 02ක්

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *