Jaliya Yatagama
-

සනත්ගේ ගොවි දරුවෝ තුන්කොන් තරඟාවලියේදීත් සුපුරුදු රිද්මයට එයි
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.
-

දකුණු මුහුදින් සොයාගත් මත්ද්‍රව්‍ය සිද්ධියට සජබ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6 දෙනා ඊයේ (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත ගෙනු එනු ලැබුවා.
-

වෙඩි තැබීම් සහමුලින්ම ඉවර කරොත් පොලීසියට කරන්න රාජකාරියක් නෑනේ – අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
ඒවා සම්පුර්ණයෙන් නැවතුණහොත් පොලීසියට සිදු කිරීමට රාජකාරියක් නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

එමිරේට්ස් යානයක් හදිසියේ කටුනායකට ගොඩබායි
ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ යානයේ ගමන් ගත් ගුවන් මඟියෙකුට ඇති වූ හදිසි අසනීප තත්තවයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
-

ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් කඩිනමින් මිනුම් කර සිතියම් ගත කිරීමට කාරක සභාවේ අවධානය
එම රැස්වීමේදී 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාද සලකා බැලුවා.
-
චිත්‍රපට නිෂ්පාදනයට ලංකාවට එන්න – ඇමති විජිතගෙන් ඉන්දියාවට ආරාධනයක්
අමාත්‍යවරයා මෙම ආරාධනාව සිදුකර ඇත්තේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා ඊයේ (19) සංවිධානත්වය කර තිබූ වැඩසටහනේ දීයි.
-

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු දානවා – නීතිපති අධිකරණයට දැනුම් දෙයි
රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවතින බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඊයේ (19) දැනුම් දුන්නා.
-

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ සිද්ධිය ගැන අධිකරණය දුන් තීන්දුව
පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා පැවසුවේ මෙම ගැටළුව සාමකාමී අයුරින් විසඳා ගැනීම සුදුසු බවයි.
-

උපාධි ගැන පළවන බොරු අවලාදවලට උත්තර 21 වනදා ලැබෙයි – නාමල් රාජපක්ෂ
තමන්ගේ උපාධිය සම්බන්ධව මේ වන විට පළවෙමින් ඇත්තේ පදනමක් රහිත බොරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
-

NPP පාක්ෂිකයන්ට ඉවත් වෙනු කිව්වා නම් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කරගන්න පුළුවන්
හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

බොරු නීතිඥයෙක් නොවන බව පාර්ලිමේන්තුවට ඇවිත් සහතික කරන්න
මේ සම්බන්ධව ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නිර්මලා කන්නංගර විසින් සකස් කළ තොරතුරු සහිත ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් පවතිනවා.
-

දයාසිරි කළ වැඩක් ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
එම කමිටුව සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර තිබෙනවා.
-

කටුනායක ආපු ගුවන්යානා තුනක් හරවා යවයි
අද (19) උදෑසන පැවැති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන් යාන හරවා ඇති බවයි වාර්තා වන්නේ.
-

දුරකථන බදු ගැන කවුරු නොදන්නා කතාවක් මුදල් කාරක සභාවේදී එළියට
එම කොමිසම අදහස් පළ කළේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
-

21 වනදා රැළියට මමත් එනවා – මහින්ද රාජපක්ෂ
සිය උපන්දිනය වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
-

ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන ජනපතිගෙන් කරුණු පැහැදිළි කිරීමක්
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
-

නුගේගොඩ රැළියට මම යන්නේ නෑ – නවීන් දිසානායක
සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.
-

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
-

පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන පරීක්ෂණ ඇරඹේ
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.
-

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
එළැඹෙන වසරේ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ ගැටළු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
-

තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 20 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.
-

මීටියාගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදිය පොලීසිය සොයා ගනී
මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.
-

මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වුණා.
-

ත්‍රිමලේ සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්
මේ අනුව 2025 වසරේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බවද අදාළ ලිපියේ දැක්වෙනවා.
-

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සහයෝගය දෙන්න – ජනපති GMOAවෙන් ඉල්ලයි
මේ අනුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
-

ෂෙයික් හසීනාට මරණ දඬුවම
ඒ පසුගිය වසරේ එරට පැවැති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ල වී තිබූ චෝදනාව හේතුවෙනි.
-

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ සිද්ධිය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් කරුණු පැහැදිළි කිරීමක්
අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
-

නවදිල්ලි ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
මේ වන විට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 73ක් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
-

රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කණ්ඩායම පිටත්වීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිඳු උපදෙස් පතා නොමැති බවද වාර්තා වනවා.
-

පාකිස්ථාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවමන් සහගත පරාජයක්
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
-

GMOA සංගමයෙන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.
-

ක්‍රිකට් ක්‍රීඩකයින් ලංකාවට එන්න හැදුවේ කළමනාකරුවන්ගේ බලපෑම නිසාද?
ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3ට පමණ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමට සුදානමින් සිට තිබෙනවා.
-

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
මිය යන විට ඒ මහතා 62 වියේ පසුවු අතර හරිස්චන්ද්‍ර මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.
-

පතිනායකට තිබ්බ තැන නැති වෙයි – රන්මල් කොඩිතුවක්කුටත් මාරුවක්
මේ අතර නියෝජ්‍ය පොලිස්පති එන්.එල් සී සම්පත් කුමාර මහතා විශේෂ කාර්ය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව සඳහන්.
-

කමිඳු සහ එෂාන්ව සන්රයිසස් රඳවා ගනිද්දී මතීෂ සහ දසුන් ගැනත් තීන්දුවක් ගනී
කෙසේ වෙතත් එම කණ්ඩායමෙන් තවත් ක්‍රීඩකයින් පිරිසක් ද නිදහස් කර තිබෙනවා.
-

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනය එරට පුරවැසියන්ට දැනුම්දෙයි
දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් ද එකිනෙකා වෙත මේ සම්බන්ධව ප්‍රබල විරෝධතා එල්ල කර ඇති බව වාර්තා වනවා.
-

පොලීසිය සම්පුර්ණයෙන්ම දේශපාලනකරණය වෙලා – නාමල් රාජපක්ෂ
ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොලීසිය සම්පුර්ණයෙන්ම දේශපාලනකරණය වී ඇති බවත් ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බවත්ය.
-

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
-
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපිරීමකින් පුද්ගලයින් හත්දෙනෙක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.
-


































