Loading...

නවදිල්ලි ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පසුගියදා සිදුවූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පිපිරීමට භාවිතා කළ මෝටර් රථය අදාළ සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කාශ්මීරයේ පදිංචිකරුවෙකු වන බවද සඳහන්.

මේ වන විට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 73ක් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවර සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 8දෙනෙකු මියගියා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *