Jaliya Yatagama
-

කැළණි ගඟ පහත් බිම් ප්රදේශවලට මහ ගංවතුර අනතුරු ඇඟවීමක්
මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් බලධාරීන් ඉල්ලා සිටිනවා.
-

ජාතික ආපදා කළමනාකරණ සභාව ජනපති ප්රධානත්වයෙන් රැස්වෙයි
තවද වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධවද විශේෂයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-

ප්රචණ්ඩ වූ දිට්වා ඉදිරි පැය 48 තුළදී ඉන්දියාවට ඇතුළු වෙයි
මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලුර් සහ විල්ලපුරම් දිස්ත්රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
-

මහවැලි ගංඟා ද්රෝණියේ මහා ගංවතුර තත්ත්වයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තවදුරටත් එම ජලමට්ටම් ඉහළ යනු ඇති බවයි.
-

අත්යාවශ්ය සේවා හැර අනෙක් රාජ්ය ආයතනවලට හෙට නිවාඩු
මේ අතර ජාත්යන්තර පාසල් වසා දැමීමට හෙට (28) දිනයේ වසා දීමට තීරණය කර තිබෙනවා.
-

පාර්ලිමේන්තුවත් දින දෙකකට කල් දමයි
සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පාර්ලිමේන්තුව රාත්රිය දක්වාම පැවැත්වීමට මෙහිදී තීරණය කර ඇති බව සඳහන්.
-

මහනුවර ගංගොඩ ප්රදේශයේ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
වාර්තා වන අන්දමට එම ප්රදේශයේ විශාල කොටසක් නාය ගොස් ඇති බව සඳහන්.
-

ආපදා මරණ 39ක් දක්වා ඉහළට
මේ අතර සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් මේ වන විට තුවාල ලබා තිබෙනවා.
-

ආපදා තත්ත්වය ඉදිරි දින කිහිපයේත් – කාලගුණයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
තද වැසි සහ තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් මැදිහත් වෙන්න – ජනපතිගෙන් මන්ත්රීවරුන්ට උපදෙස්
තවද මෙහිදී ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු සම්බන්ධව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-

සෙනසුරාදාත් විභාගය නෑ – විභාගය පැවැත්වෙන විකල්ප දිනයන් මෙන්න
මේ සඳහා විකල්ප දින ලෙස දෙසැම්බර් මස 7,8,9 යන දිනයන් ලබාදී තිබෙනවා.
-

බදුල්ලේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙක් මරුට
අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
-

වයඹට උතුරු මැදට සහ ත්රිකුණාමලයට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාවක්
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේ නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
-

BREAKING – අද සහ හෙට අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කරයි
අපොස උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
-

සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වසා දමයි
කෙසේ නමුත් සවස වන විට ජල මට්ටම වැඩි වීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ සියලු රථවාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය විසින් පියරගෙන තිබෙනවා.
-

සියලු ධීවර යාත්රා පිටත්වීම නැවත දැනුම් දෙනතුරු අවලංගු කරයි
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියලුම ධීවර යාත්රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපර්තමෙන්තුව නිවේදනය කරනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ මුහුදු ප්රදේශවල මේ වන විට නිරතව සිටින සියළුම ධීවර යාත්රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්රදේශවලට යාත්රා කරන…
-

දිස්ත්රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන
මේ අතර තවත් දිස්ත්රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
-

අමෙරිකානු ජනාධිපති චීනයේ නිල සංචාරයකට සුදානම් වෙයි
ඊට අමතරව ලබන වසරේ අග භාගයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්ට රාජ්ය සංචාරයක් සඳහා අමෙරිකාවට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා.
-

ත්රිකුණාමලේ සිද්ධිය පිටුපස දේශපාලන හස්තයක් ඉන්නවා – බලංගොඩ කස්සප හිමි
එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සාධාරණ පරීක්ෂණයක් සිදුකරනු ඇති බවයි.
-

වනඅලි ගැවසෙන ප්රදේශවල රාත්රී දුම්රිය ධාවනය නොකිරීමේ තීන්දුවක්?
එම සංගමයේ ලේකම් චාමර ජයසේකර මහතා කියා සිටියේ ඊයේ (25) දිනයේ රාත්රී තැපැල් දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමට මඟීන්ට අවස්ථාව නොලැබීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටි බවයි.
-

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස්
එම පැමිණිල්ල මත මඩකලපුව පොලීසිය විසින් ICCPR පනත යටතේ විමර්ශන සිදුකර තිබෙනවා.
-

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ නිල කාල සටහන එළිදක්වයි
ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කරන පළමු තරඟය පෙබරවාරි 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.
-

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්රව්ය කඩිනමින් විනාශ කිරීමට අලුතෙන් නීති
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ විෂ මත්ද්රව්ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසියට අද (25) එක්වෙමින්.
-

පළාත් 6කට මිලිමීටර් 200ට වැඩි වර්ෂාවක්
මේ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතිනවා.
-

ඉතාලියේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට රියදුරු බලපත්ර ලබාදෙන්න කැබිනට් අනුමැතිය
කැබිනට් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාව ඉතාලියේ සිටින ශ්රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතව තිබෙනවා.
-

හල්දුම්මුල්ල මාර්ගයේ වාහන ගමනාගමනය ගැන ගත් තීන්දුව
පස්කන්ද කඩා වැටුණු ස්ථානය අද (25) මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් පරික්ෂාවට කිරීමට නියමිතයි.
-

හල්දුම්මුල්ලේ පස් කන්දක් නායයයි
මේ වන විට පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.
-

ලබන වසරේ සිට පාසල් වෑන් රථ සඳහාත් CCTV
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුව සභාව අමතමින්.
-

විද්යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීම අද සිට
මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
-
ගිය යල කන්නයේ වී ඇස්වැන්න සියයට 11.7කින් ඉහළට
කෙසේ වෙතත් 2024/2025 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් මිලියන 2.62ක් වූ අතර එය 2023/2024 මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව 3.8%කින් පහතා වැටීමකි.
-

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනයට ගෙන එන පනත ළඟදීම පාර්ලිමේන්තුවට
යෝජිත පනත් කෙටුම්පත මඟින් මුදල් ණයට ව්යාපාරයේ සහ ක්ෂුද්ර මුල්ය ව්යාපාරයේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම පමණක් නොව 2016 අංක 6 දරන ක්ෂුද්ර මුල්ය පනත අවලංගු කිරීමට ද අපේක්ෂා කරනවා.
-

වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි
ඊට අමතරව දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.
-

වෙනස්කම් තුනක් කරත් සනත්ගේ ගෝලයෝ සුපුරු රිද්මයම රඳවා ගනී
මෙම තරඟාවලිය පුරාවටම ශ්රී ලංකා කණ්ඩායම පාසල් ක්රිකට් ක්රීඩකයින්ගේ තත්වයකද හෑල්ලු කරන මට්ටමේ ක්රීඩා විලාශයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක් වනවා.
-

පහළ කඩුගන්නාව ප්රදේශයේ නායයෑම් ප්රදේශය ගැන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිවේදනයක්
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් මේ සඳහා විකල්ප මාර්ග භාවිත කළ යුතු බවද එම සංවිධානය සඳහන් කළා.
-

ප්රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්
තවදුරටත් වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
-

කොළඹ – නුවර ප්රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
නාය යෑමේ ස්ථානය ආශ්රිතව විශාල ගලක් කොන්ක්රීට් කණු අතර රැඳී පවතින බවත් එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කරනවා.
-

පහළ කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය පුද්ගලයින් ගණන ඉහළට
අද (22) 9ට පමණ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල් පෙරලීමෙන් මෙම නාය යෑම සිදුව තිබුණා.
-

විනිසුරු තීන්දුව නිසා අපතේ ගිය මිලාන් ඇතුළු ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරඟ සිහිනය
තරඟයේ පාකිස්ථාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට ලෙස ශ්රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 148ක් පමණි.
-

ශ්රීලන්කන් බැඳුම්කර ප්රතිව්යූහගතකරණයට ප්රතිපත්තිමය ගිවිසුමකට අත්සන් තබයි
මෙයට අදාළව ශ්රී ලංකන් ගුවන් සේවය බැඳුම්කර හිමියන් සමඟ සීමා සාකච්ඡා වට කිහිපයක් පසුගිය ඔක්තෝබර් 23 සහ නොවැම්බර් 19 කාල පරිච්ඡේදය තුළ පවත්වා තිබෙනවා.
-

නුගේගොඩ රැලිය ගැන පොලීසියෙන් නිවේදනයක්
විභාග මධ්යස්ථාන වෙත සිසුන්ට බාධාවක් නොවන පරිදි ඒ සඳහා අවශ්ය කටයුතු කිරීමට සංවිධායකයින් වග බලා ගත යුතු බවද එහි සදහන් වනවා.






























