Jaliya Yatagama
-

ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව
මේ අනුව අද (02) සවස සිට රත්මලාන නිවස වෙත රැගෙන යෑමට නියමිත බවද ශ්රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරනවා.
-

ආපදා මරණ ගණන තවත් ඉහළට
නිවාස 432ක් පුර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව වාර්තා වනවා.
-

ඉන්දීය අගමැති සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්
මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවද ඔහු ප්රකාශ කළ බව ඉන්දීය අග්රාමාත්ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
-

විපක්ෂ නායක විදෙස් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි
තවද කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද ඊයේ (01) විපක්ෂ නායකවරයා අතර හමුව සිදුවුණා.
-

කඩා වැටුණු රට නැවත ගොඩනගන ‘Rebuilding Sri Lanka’ අරමුදල පිහිටුවයි
මෙහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතයි.
-

පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවාසවලට යන්න එපා – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
මේ අනුව දැඩි අනාරක්ෂිත තත්ත්වයන්හි සිටි ජනතාව තවදුරටත් කඳවුරුවලම රැඳී සිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-

ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාවෙන් සමාජ සුබසාධන අරමුදලක්
දියවඩන නිලමේවරයා අද (01) මහනුවර පැවැති මාධ්ය හමුවක් අමතමින් කියා සිටියේ මහනුවර මහජන බැංකුවේ ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර ඇති බවයි.
-

රනිල්ගෙන් හදිසි පක්ෂ නායක රැස්වීමක්
මෙම දරුණු ව්යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්රථම අවස්ථාවට බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
-

-
හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීම ඇරඹේ
හැටන් කොළඹ ප්රධාන මාර්ගයකට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
-

පාර්ලිමේන්තුව අද දහවල් 12.30ට අවසන්
ඒ අනුව අද (01) නියමිත වැය ශීර්ෂ මධ්යහ්න 12.30 පමණ සම්මත කිරීමට නියමිතයි.
-

නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම අඩි 8 ඉක්මවයි
මේ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙනවා.
-

කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන මාධ්ය වාර්තා අසත්යයි
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 2ක් විවෘත කර ඇති බවයි.
-

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවා මරුට
බෙල් 212 යානයක් මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන්නා.
-

මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්රදේශ කිහිපයකට තද වැසි
උතුර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
-

නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොද රටක් ගොඩනඟනවා – ජනපති
අද (30) රාත්රී ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
-

චලෙයි කලපුවේදී නාවික හමුදාවේ පහක් අතුරුදන්
කෙසේ නමුත් එම පිරිස යළි කඳවුර වෙත නැවත පැමිණ නොමැති බව වාර්තා වනවා.
-

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි
අ.පො.ස. උසස් පෙළ සහ පැවැත්වීමට නියමිත තිබූ සියලු විභාගයන් දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.
-
ආපදා මරණ 193ක් දක්වා ඉහළට
මේ අතර වැඩිම ආපදා මරණ ප්රමාණයක් බදුල්ල දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
-

වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්රියා විරහිත කරන්න ලෙස ඉල්ලයි
වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ට අද (30) පස්වරු 3 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල ක්රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය එම හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
-

කෑගල්ල මාවනැල්ල නාය යෑමකින් පුද්ගලයින් සිව් දෙනෙක් අතුරුදහන්
තවත් පුද්ගලයින් දෙදෙනෙක් බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.
-

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – මහජනතාවට ඉවත් වන ලෙස උපදෙස්
කොළඹ දිස්ත්රික් ලේකම් ප්රසන්න ගිනිගේ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්.
-

ජනපති සහ වාණිජ මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක්
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය සමග අද (29) රාත්රියේ ත්රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
-

ආපදා මරණ 159 දක්වා ඉහළට
එම මධ්යස්ථානය අද (29) රාත්රී 8ට නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව සඳහන්ව තිබෙනවා.
-

ශ්රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2ක ආධාර
ශ්රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
-
මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත් කරයි
මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
-

අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ 123ක්
ආපදා කළමනාකරණ මධ්යස්ථානය අද (29) උදෑසන 9ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව තිබෙනවා.
-

ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් පරිත්යාගයක්
මේ අතර ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
-

මේ මොහොතේ ලංකාවට අපේ සහයෝගය ලබා දෙනවා – විදෙස් රාජ්ය තාන්ත්රිකයෝ අග්රාමාත්යවරියට දැනුම් දෙයි
මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්රී ලංකා රජයට විදෙස් රටවල සහයෝගීතාවය පළකරන බවට රාජ්ය තාන්ත්රික නියෝජිතයෝ මෙහිදී ප්රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
-

වැසි තත්ත්වය හෙට සිට අඩු වෙයි
මේ අතර අද (29) දිනයේ උතුරු, උතුරු මැද, මධ්යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
-

ආපදාවලින් මියගිය ගණන තවත් ඉහළට
තවද බදුල්ල දිස්ත්රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තිබෙනවා.
-

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි
ඇය සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බවයි.
-

විදුලිබලය සැපයීම ඇතුළු සේවාවන් රැසක් අත්යාවශ්ය සේවා බවට පත් කරයි
තවද රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවාද ඊට අයත් වනවා.
-

සියලු දෙනා එක්වී ජනතාව වෙනුවෙන් කැපවෙමු – ජනපති පක්ෂ විපක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලයි
තම දිස්ත්රික්කවල පවතින තත්ත්වය සහ අවශ්යතා පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයෝ වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ.
-

මුදා ගැනීමේ මෙහෙයුම්වලට හෙලිකොප්ටර් ලබාදෙන්න ඉන්දියාවේ කැමැත්ත
මේ වන විටත් ගුවන් යානා ප්රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා.
-

අයහපත් කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
යුද හමුදාපතිවරයා කියා සිටියේ ආපදාවට ලක්වූ සියලු ජනතාවට ආහාර සැපයීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ත්රිවිධ හමුදාවට පවරා ඇති බවයි.
-

විපතට පත් ජනතාව මුදවා ගන්න මුදල් බාධාවක් කරගන්න එපා – ජනපති
ඊට අමතරව 2025 අයවැයෙන් ද තවත් රුපියල් බිලියන 30ක හදිසි අවශ්යතා සඳහා වෙන්කර ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
-
කළු ගඟ ආශ්රිතව ඉදිරි පැය කිහිපය තුළදී මහා ගංවතුරක්
ආපදා කළමනාකරණ මධ්යස්ථානය ඉල්ලා සිටින්නේ මෙම ප්රදේශවල ජීවත් වන හා ඒ හරහා ගමන් ගන්නා රියදුරන් හා මඟීන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
-

කලාවැව පාලම උඩ බස් රථයක් නතර වෙයි – මඟීන් බේරා ගැනීමේ මෙහෙයුම් අරඹයි
විනාඩි 90ක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
-

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව මාතලේ ගම්මඩුවට
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල පෙන්වා දෙන්නේ එම ප්රදේශයට මි.මී 540ක වර්ෂාවක් ලැබී ඇති බවයි.































