Jaliya Yatagama
-

ශ්රී පාදයේ වන්දනාවේ යන බැතිමතුන්ට පොලීසියෙන් විශේෂයෙන් නිවේදනයක්
එම නිවේදනයේ නිර්දේශ ක්රියාත්මක වන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්රී පාදස්ථානය වෙත පිවිසීම සීමා කළ යුතු බවට පොලීසිය විසින් දැනුම් දී ඇති බව සඳහන්.
-

ප්රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි
තවද මල්වතු ඔය ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවද ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සඳහන් කරනවා.
-

කල්පිටිය මුහුදු තීරයේ බෝට්ටුවකින් මත්ද්රව්ය හමුවෙයි
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්රව්ය කාර්යාංශ වෙත භාර දී ඇති බව සඳහන්.
-

ශ්රී ලංකාවට ඩොලර් මිලියන 200ක හදිසි ආධාරයක් දෙන්න IMF අවධානය
මෙම ඉල්ලීමට අරමුලේ විධායක අනුමැතිය අවශ්ය වන අතර එමඟින් ව්යසනයේ ආර්ථික බිඳ වැටීමේ පරිමාණය සහ රජයේ මුල්ය තත්ත්වය තක්සේරු කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන්.
-

රෙහාන් සජබය හැර යයි
එහිදී ඒ මහතා පෙන්වා දී ඇත්තේ සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මඟ පෙන්වීම සමඟ නොගැලපෙන බවයි.
-

මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙයි
මේ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස ද එම අධිකාරිය දැනුම් දෙනවා.
-

ආපදා මරණ 607යි – වැඩිම මරණ මහනුවරින්
පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.
-

අයවැය සංශෝධන සහිතව සම්මත වෙයි
පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ වුණා.
-
ජනපති පාර්ලිමේන්තුවට පැමිණි කළ සංවේදී කතාව
ඒ මහතා මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා විවාදයේ අවසන් දින විවාදයට එක්වෙමින්.
-

-

සුළි කුණාටුවෙන් ශ්රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කරන්න IMF සුදානමින්
මෙම තක්සේරුව අවසන් වූ පසු ආර්ථික ඇඟවුම් පිළිබඳව පැහැදිළි ලැබෙනු ඇති බවද ඇය පවසනවා.
-

මහ ගංවතුරේ මගී ජීවිත අනතුරේ දැමු රියැදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය අත්හිටුවයි
එම කොමිසම සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධව බස් රථයේ හිමිකරු සහ කාර්ය මණ්ඩලය පසුගිය ඔවුන් හමුවට කැඳවූ බවයි.
-

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
විවාදයෙන් පසුව මෙලෙස පස්වරු 6ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
-

ඊසාන මෝසම් ගැන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයින හරහා ඊසාන මෝසම් තත්ත්වය ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙනවා. මේ අනුව අද (05) දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මාතලේ දිස්ත්රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
-

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කරන අයුරු පුටින් ඉන්දියාවේදී කියයි
යුක්රේනයට එරෙහිව යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
-

දිස්ත්රික්ක 4කට නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි
එම සංවිධානය පවසන්නේ කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, නාරම්මල, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
-

ත්රිවිධ හමුදාවේ 28,500ක් ආපදා සහන මෙහෙයුම්වල
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බිඳවැටුණු විදුලි සංදේශන පද්ධතිය 75%කින් වඩා මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වනවා.
-

කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් නැවත වැසෙයි
මේ අතර පොලීසියෙන් සිදු කළ විමසීමකදී සඳහන් කළේ මහනුවර සිට රථ වාහන කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධක දමා සීමා කර ඇති ඇති බවයි.
-

IMF හයවැනි වාරිකයත් නිදහස් කරයි
මුදල් අමාත්යාංශයේ දී ඊයේ (03) කැඳවූ පරිත්යාගශීලීන්ගේ සමුළුවේ දී ජාත්යන්තර මුල්ය අරමුදල මෙම එකඟතාව පළකර තිබෙනවා.
-

විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට පරිපූරක ඇස්තමේන්තුවක්
සභානායක බිමල් රත්නායක මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
-

කොළඹ – නුවර ප්රධාන මාර්ගය ගමනාගමනයට විවෘත කරයි
මේ අනුව උදෑසන 6ත් රාත්රී 9ත් අතර කාලය තුළ දී පමණක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර ලබා දී ඇති බව සඳහන්.
-

-

‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස් ශ්රමිකයන් 19,000ක් මුදල් ලබාදීලා
විශේෂ ප්රකාශයක් සිදු කරමින් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.
-

පානීය ජලයේ ගුණාත්මක බව ගැන සහතිකයක්
තවත් දිස්ත්රික්ක 8ක ජල සම්පාදන ව්යාපෘතිය 17ක් සකස් කිරීමට ඇති බව ඔහු සඳහන් කරනවා.
-

ආපදා මරණ 500 සීමාවට ලංවෙයි
ආපදා කළමනාකරණ මධ්යස්ථානය අද (03) උදෑසන 10ට නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.
-

මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්ථානයට අවසර
පාකිස්ථානය අදාළ ඉල්ලීම ඉදිරිපත් කර පැය 4ක් වැනි කෙටි කාලයක් තුළ මෙම අවසරය ඉන්දියාව විසින් ලබාදී තිබෙනවා.
-

ඇපල් සමාගමත් ලංකාවේ උදව්වට පැමිණෙයි
ශ්රී ලංකාව ඇතුළු ආසියානු රටවල් රැසකට ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් 1300කට වැඩි පිරිසක් මියගොස් මිලියන ගණනක් පීඩාවට පත්ව ඇති බව මේ වන විට වාර්තා වනවා.
-

හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවයි
මෙම අමාත්ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
-

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කරයි
නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
-

ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා යථා තත්ත්වයට පත්වෙන අයුරු ගැන පැහැදිළි කිරීමක්
ඊයේ (02) මාධ්ය වෙත අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්රමයකින් කටයුතු කරමින් සිටින බවයි.
-

කාලගුණය ආයෙත් වෙනස් වෙයි? මෙන්න අලුත්ම නිවේදනය
ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
-

දිස්ත්රික්ක 6කට නායයෑම් රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නවතම නිවේදනයක මේ බව සඳහන් කරනවා.
-

ආපදා මරණ තවත් වැඩි වෙයි – වැඩිම ආපදා මරණ ගණන මහනුවරින්
දිවයිනේ දිස්ත්රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ ගණන 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
-

ආපදාවට ලක්වූ ප්රදේශවල විදුලි බිලට වෙන දේ මෙන්න
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කිසිඳු ආකාරයක විදුලි විසන්ධි වීමක් සිදු නොකරන බවද ඒ මහතා කියා සිටිය සිටිනවා.
-

CB රත්නායක ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ඒ අද (02) පස්වරුවේ ඒ මහතා අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
-

උසස් පෙළ විභාගයේ ඉතුරු කොටස ලබන වසරේ පළමු සතියේදී
තවද අපදාවන්ට ලක්නොවූ පළාත් සහ දිස්ත්රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවද අධ්යාපන අමාතයාංශය වැඩිදුරටත් සඳහන් කළා.
-

-

කොත්මලේ වේල්ල ගැන අසත්ය තොරතුරු ප්රචාරය කරපු අය ගැන හොයනවා – ජනපති
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සහ ලේකම්වරු සමඟ මාර්ගගත ක්රමය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින්.
-

IPL ක්රීඩක වෙන්දේසියේ ඉහළම ඉල්ලීම් අතරට ලංකවෙන් ක්රීඩකයින් තුන්දෙනෙක්
තවද ඕස්ට්රේලියානු තුන් ඉරියව් ක්රීඩක කැමරන් ග්රීන් මෙවර වෙන්දේසියේ ප්රමුඛ ක්රීඩකයින් අතරට එක්වීමට නියමිතයි.
-

ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව
මේ අනුව අද (02) සවස සිට රත්මලාන නිවස වෙත රැගෙන යෑමට නියමිත බවද ශ්රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරනවා.































