Jaliya Yatagama
-

-

-

සුළි කුණාටුව ගැන අවස්ථා 25කදී දැනුම් දුන්නා – ශ්රී ලංකා කාලගුණ විද්යාඥයින්ගේ සංගමය
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරනවා.
-

අනවශ්ය ගමන් බිමන් යන්න එපා, අපි ඉන්නේ අනතුරුදායක තත්ත්වයක – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ඔහු පවසන්නේ ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.
-

අශෝක රන්වල පොලිස් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසික ප්රතිකාර ලබන බවද පොලීසිය පවසනවා.
-

මත්පැන් බලපත්ර ගාස්තු සියයට සියයකින් ඉහළ දමයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.
-

අර්ජුන් මහේන්ද්රන් ඇතුළු පිරිසකට නැවත වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග
ඉන්පසු අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21 වනදා කැඳවන ලෙසද නියම කළා.
-

ආපදාවෙන් කඩා වැටුණු ව්යවසායකයන් නගාසිටුවීමට සහන ණය යෝජනා ක්රමයක්
කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සඳහා ලබාදෙන උපරිම ණය මුදල රුපියල් 10කි.
-

වැටුණු රට නැවත ගොඩනගන ජනපති අනුරගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති වුණා.
-

අශෝක රන්වලගේ ජීප් රථය අනතුරට ලක්වෙයි
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.
-

උසස් පෙළ විභාගයේ උත්තර පත්රවලට කිසිම හානියක් සිදු වෙලා නෑ – විභාග කොමසාරිස්
තවද ගංවතුර සහ නායයෑම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්ර කිසිවකට කිසිඳු හානියක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.
-

‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්රී දළදා මාළිගාවෙන් රුපියල් මිලියන 50ක මූල්ය පරිත්යාගයක්
මෙම අවස්ථාවට ඓතිහාසික මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා සහභාගීව තිබෙනවා.
-

අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අධිකරණයෙන් අතුරු නියෝගයක්
ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසද නියම කර තිබෙනවා.
-

කොත්මලේ වේල්ල විවෘත කරන අවස්ථාවේ සයිරන් ගහන්නේ නැතුව SMS එකක් දාන්න
හිටපු මන්ත්රීවරයා සඳහන් කරන්නේ එලෙස නොකිරීම ගැන ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් ප්රශ්න නොකළ බවයි.
-

යාපනයට යන්න බැරි මරණ තර්ජන ප්රශ්නය දිවුරුම් ප්රකාශයකින් ලබාදෙන්න – අධිකරණය ගෝඨාට දැනුම් දෙයි
ඒ බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
-

බදුල්ලේ නායයෑම් අවදානමක් – පුද්ගලයින් 806 දෙනෙක් පදිංචි ස්ථානවලින් ඉවතට
ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
-

ප්රදේශ කිහිපයක නාය යෑම් සක්රීය වීමේ අවධානමක්?
මේ අතර රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කඳු වැටි කිහිපයක නායයාම් අද (10) දින නැවත සක්රීය ඇති බව රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පවසනවා.
-

ග්රීක බැඳුම්කර සිද්ධිය ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්
මේ අනුව නඩුවේ පළමු චූදිත වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාව මෙලෙස ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
-

කෝටි 5000 පරිපූරකයට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබෙයි
ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

06 ශ්රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ නිවේදනයක්
අධ්යාපන අමාත්යාංශයේ පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධව් සමාජ මාධ්ය සංසරණය වන පණිවුඩය අසත්ය ප්රචාර බවයි.
-

අනවසර ඉදිකිරීම් නිසා කොළඹ යට වෙනවා – අග්රාමාත්ය හරිනි අමරසූරිය
ඇය මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින්.
-

යුරෝපා කලාපය දුර්වල වෙලා – ඩොනල්ඩ් ට්රම්ප්
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ “පොලිටිකෝ” සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
-

බෝගහපතන ප්රදේශයේ නාය යෑමක්
කෙසේ වෙතත් නායයෑමක් සිදු වුවත් එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නැහැ.
-

දුරකථන සම්ප්රේෂණ කුළුනක කේබල් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඊයේ (09) මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
-

උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – වාර පරීක්ෂණ ගැනත් තීන්දුවක් ගනී
මේ අතර 2025 අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය 2026 පෙබරවාරි 14 වනදා සිට මාර්තු 2 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

2025 වසරේ දී යතුරු පැදි ලියාපදිංචිය වැඩිවෙයි
ඉන්පසුව මෝටර් රථ 55448ක් ද, ත්රිරෝද රථ 13850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්යුත් වාහන 35268ක් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙනවා.
-

සුළි කුණාටුව ගැන තොරතුරු සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ
නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 7 වනදා ගම්පහ ප්රදේශයේ දී මාධ්ය වෙත අදහස් දක්වමින්.
-

විදුලි සංදේශ රැහැන්වලට හානි කරන අයට දැඩි දඬුවම් – පොලීසිය
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇති බවයි.
-

ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් දිස්ත්රික් ලේකම්වරුන්ට විශේෂ දැනුම් දීමක්
එම මධ්යස්ථානය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
-

ජපාන භූකම්පනයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල
එරට මාධ්ය වාර්තා කළේ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි.
-

නුවරඑළිය දිස්ත්රික්කයේ ගැටළු රැසකට ජනපතිගෙන් විසඳුම්
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
-

චාමික කරුණාරත්නට අධිකරණයෙන් ඇප
කෙසේ වෙතත් අදාළ තරුණිය ඔහුට එරෙහිව පසුගිය 21 වනදා කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් නඩු පවරා තිබුණා.
-

-

වහාම පාර්ලිමේන්තු කැඳවන ලෙස ඉල්ලා නාමල්ගෙන් අග්රාමාත්යවරියට ලිපියක්
තවද මෙවැනි ව්යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මණින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු සඳහන් කරනවා.
-

චීන විදෙස් විනිමය සංචිතය ඩොලර් ට්රිලියනය ඉක්මවයි
පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි.
-

රටවටා ජලාශවල අලුත්ම තත්ත්වය මෙන්න
මේ අනුව කැළණි, කළු ගඟ ආශ්රිතව මිලිමීටර් 50ත් 100ත් අතර ප්රමාණයක් මෙන්ම තවද ගිං ගඟ සහ නිල්වලා ගඟ අත්තනගලු ඔය ආශ්රිතව මිලිමීටර් 50ක වර්ෂාවක් වාර්තා වී තිබෙනවා.
-

ගංවතුරෙන් හානි වූ රාජ්ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ ඉක්මණින් ඕනෑ – ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව
ඝන මීටර් සිය ගණනක් ගංවතුරට තෙමී ඇති බවත් දිලීර හැදී මෙම ලේඛන ස්ථිරවම විනාශ වීමට පෙර විශාල කාලයක් නොමැති බවත් ඇය පෙන්වා දෙනවා.
-

උසස් පෙළ විභාගයේ ප්රශ්න පත්ර ඇගයීම් කටයුතු ඇරඹේ
කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
-

ආපදා සහන දෙන්නේ කොහොමද ? සමන්තභද්ර හිමිගෙන් ආණ්ඩුවට පාඩමක්
සමන්තභද්ර හිමියන් පවසන්නේ මෙම ආපදා තත්ත්වය සුනාමියටත් වඩා බරපතළ ඛේදවාචකයක් බවයි.
-

ඉන්දියාවේ සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23ක් මරුට
ගින්න හටගත් අවස්ථාවේදී එම සමාජ ශාලාවේ විශාල පිරිසක් සිටි බව සඳහන්.

































