Loading...

හිටපු කථානායක අශෝක රන්වලට ඇප

රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි.

මේ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.

මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *