Jaliya Yatagama
-

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට අලුත් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ආර්. ශ්රීධර් 2014 සිට 2021 දක්වා ජාත්යන්තර තරඟ 300කට අධික සංඛ්යාවක් ආවරණය කරමින් ඉන්දියාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර තිබෙනවා.
-

බිඳ වැටුන දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනැගීමට ජනපති චීනයෙන් තාක්ෂණික උදව් ඉල්ලයි
විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
-

ගොවි විශ්රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කරයි
ගොවි විශ්රාම වැටුප් සෑම මසකම 9 වන දින සිට 15 වන දින දක්වා ලබාදෙනු ඇති.
-

ආපදා තත්ත්වයෙන් රට මුදා ගැනීමට තවත් රුපියල් බිලියන 500ක්වත් ඕන – හර්ෂ ද සිල්වා
ඔහු පවසන්නේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්රමාණවත් මුදල් සංචිතයක් පවතින බවයි.
-

ජාතික විදුලි ප්රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්යවරයා වෙත පිළිගන්වයි
2025 අංක 14 දරණ ශ්රී ලංකා විදුලිබල පනත අනුව ජාතික විදුලි ප්රතිපත්ති කෙටුම්පත සකස් කර තිබෙනවා.
-

කාර්මික දෝෂයක් නිසා කටුනායකට ගොඩ බැස්සවූ තුර්කි යානය ගැන තවත් තොරතුරු එළියට
මෙම ගුවන් යානය පිටත්වී මඳ වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදුව නොමැති බවට ගුවන් නියමුවාට දැන ගැනීමට හැකිව තිබෙනවා.
-

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලියට කැබිනට් අනුමැතිය
එමඟින් ජාතික අධිකරණය දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.
-

තරංගව ඉවතට – ශ්රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ධුරයට පරණ මුහුණක් එයි
පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්දික දි සේරම්, විනෝතන් ජෝන්, රසංජලී ද අල්විස් සහ තරංග පරණවිතාන නම් කොට තිබීම විශේෂත්වයකි.
-

IPL ක්රීඩක වෙන්දේසියේ දී කැමරන්ට සහ මතීෂට ලොකු මිලක්
මෙවර වෙන්දේසියේ දී ශ්රී ලංකාවේ ක්රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයින්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබුවා.
-

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට කැබිනට් අනුමැතිය
වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති තොග සහල් කර වෙළෙඳපොලට මුදා හැරීමට අමාත්ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
-

රන්වලගේ සිද්ධියේ දී පොලීසියේ ක්රියා කලාපය ගැන විමර්ශනයක්
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට අද (16) අමාත්යවරයා මෙම අදහස් පළ කළා.
-

සී. බීට අධිකරණයෙන් ඇප – විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි
ඊට අමතවර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පැනවීමට ද මහේස්ත්රාත්වරයා නියෝග කළා.
-

ට්රම්ප් BBC පුවත් සේවයට එරෙහිව අපහාස නඩු පවරයි
මේ හේතුවෙන් BBC පුවත් සේවයට එරෙහිව ෆ්ලොරීඩා අධිකරණයක අපහාස නඩුව පවරා ඇති බව වාර්තා වනවා.
-

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්ය නිලධාරීන් ගැන ගත් තීන්දුව
රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය දැනුම් දෙන්නේ මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු බවයි.
-

අපි විශ්වාස කරනවා ඒ වෙලාවේදී රන්වල මන්ත්රීතුමා බීමතින් සිටියේ නැහැ කියලා – අමාත්ය නලින්ද ජයතිස්ස
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමින්.
-

තක්ෂි එක්ක බිස්කට් එක බෙදාගෙන කාපු සැරයන්වරයාගේ වැඩ තහනම්
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.
-

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 120ක හදිසි ආධාර
ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම හදිසි ආධාරය, ආපදාවෙන් විපතට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගයක් දැක්වීම අරමුණු කරගෙන ලබාදෙන බවයි.
-

ව්යසන කළමනාකරණ ජාතික සභාව රැස්වෙයි
මෙහිදී ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්රණයක් සැකසීම සහ 2025 අංක 13 දරන ශ්රී ලංකා ව්යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්රිකාව සභාගත කිරීමද සිදුවුණා.
-

ධම්මිකට ඇප ලැබෙයි – අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි
කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
-

පළාත් 3ක පාසල් හෙට ආරම්භ වෙන්නේ නැහැ – අධ්යාපන අමාත්යාංයේ ලේකම්
ඒ අනුව පළාත් 6ක පාසල් හෙට (16) දිනයේ සම්පුර්ණ වශයෙන් විවෘත වන බවද ඒ මහතා පෙන්වා දෙනවා.
-

පේරාදෙණිය කළු පාලම ගැන ශක්යතා අධ්යයනයක්
ඒ සඳහා ශ්රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පේරාදෙණය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය, ශ්රී ලංකා නාවුක හමුදාවේ දායකත්වය හිමිව ඇති බව සඳහන්.
-

ඌව පළාතේ පාසල් ඇරඹෙන්නේ මෙහෙමයි
ඒ මහතා මාධ්ය හමුවක් අමතමින් සඳහන් කළේ දින දෙකක් යටතේ ඌව පළාතේ පාසල් නැවත විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.
-

හතුරුසිංහගෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නඩු
ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්රීඩා බේරුම්කරන අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බව සඳහන්.
-

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
-

අශෝක රන්වලගේ වෛද්ය වාර්තාව තවම ලැබිලා නෑ – පොලීසිය
එම අනතුරින් මන්ත්රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙක් තුවාල ලැබුවා.
-

ආපදාව නිසා වසා දැමුණු පාසල් හෙට නැවත ඇරඹේ
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල් 147කට හෙට (16) දිනයේ නැවත ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද එම අමාත්යාංශය සඳහන් කරනවා.
-

බොන්ඩි වෙරළේ වෙඩි තැබීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා සහ පුතා වන බවට මේ වන විට කරුණු හෙළිව ඇති බව වාර්තා වනවා.
-

බොරතෙල් ගොඩබෑමේ බෝයාවේ පිපිරීමෙන් වූ ඉන්ධන කාන්දුව පාලනය කරයි
කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයක් අදාළ කාන්දුව සිදුව ඇති බව සඳහන්.
-

අමෙරිකා බ්රවුන් විශ්වවිද්යාලයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට
සිද්ධියෙන් පුද්ගල මරණ 2ක් සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
-

ආපදා අරමුදල් බෙදාහැරීමේ මාර්ගෝපදේශ නිකුත් වෙයි
එම සහන සැලසීම සඳහා සම්බන්ධ වන පාර්ශවලට අදාළ කාර්ය භාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්.
-

සිඩ්නි වෙඩිතැබීමට ආ සැකකරුගේ තොරතුරු හෙළිවෙයි
යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට අදාළ වෙඩි ප්රහාරය එල්ල වී තිබෙනවා.
-

ආපදා මෙහෙයුම් සඳහා ස්ටාර්ලින්ක් සමාගමෙන් ලැබුණු පරිත්යාගය
මුදල් අමාත්යාංශ ලේකම්වරයා පැවසුවේ මෙම පරිත්යාගශීලී භාණ්ඩ තොගය මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවයි.
-

වගා හානි වන්දි දෙසැම්බර් 25ට කලින් ලබා දෙන්න – ජනාධිපති
වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ඔහු මෙහිදී ප්රකාශ කර තිබෙනවා.
-

ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් ඇති වෙන්නේ නෑ – අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත
ගල්නෑව ප්රදේශයේ කුඹුරු නැවත අස්වැද්දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව පෙන්වා දුන්නා.
-

නාමල්ගෙන් අගමැති හරිනිට ස්තූතිය
ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබුණේ ස්ථාවර නියෝග අංක 16 යටතේ අගමැතිනියට ලැබුණු බලතල අනුව මෙම කැඳවීම කරන ලෙසයි.
-

දීමනා වරප්රසාද අඩු නිසා උපාධිධාරීන්ට මැතිසබේ රැකියාව එපා වෙලා
මෙලෙස වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇත්තේ ඉන් කිහිපදෙනෙකි.
-

මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්රීඩාලෝලීන් ක්රීඩාංගණය වනසයි
මෙහිදී ක්රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසීව දැකගැනීමට හැකි වුයේ විනාඩි 10ක් පමණක් බවත් සංවිධායකයින් තමන්ව රවටා ඇති බවත්ය.
-

ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්
මෙවර ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසිනි.
-

දෙසැම්බර් හා ජනවාරි මාසවලදි සුළි සුළං ඇති වෙනවා – ආපදා කළමනාකරණ මධ්යස්ථානය
බටහිර හා දකුණු පළාත්වලට සාමාන්ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් පැවතිය හැකි බව එම දත්ත අනුව පුරෝකථනය කර තිබෙනවා.
-




































