Jaliya Yatagama
-

ප්රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්ර එදිරිසිංහ දිවි රඟ මඬලට සමුදෙයි
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.
-

ජාජබයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරදී
සර්ව ජන බලය මන්ත්රීවරු දෙදෙනාගේ ඡන්දය මෙහිදී තීරණාත්මක සාධකයක් වී තිබුණා.
-

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශ පැවසුවේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයා මෙම සංචාරය සිදු කරන බවයි.
-

නුගේගොඩ මංසන්ධියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
-

ආපදා සහන සැලසීම සංශෝධිත අයවැය චක්රලේඛය නිකුත් කරයි
මීට පෙර නිකුත්කළ චක්රලේඛය සංශෝධනය මෙලෙස සංශෝධනය කර ඇති බව සඳහන්.
-

නොවැම්බර් මසදී උද්ධමනය පහළට
2025 නොවැම්බර් මස සඳහා ශ්රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්රකාශයට පත්කර තිබෙනවා.
-

ආපදාවෙන් විනාශ වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ඉදි කිරීමට පියවර
අමාත්යවරයා මෙම අදහස් පළ කළේ අද (22) එම අමාත්යාංශයේ පැවති මාධ්ය හමුවක් අමතමින්.
-

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සඳහන්.
-

ශ්රී ලංකාවේ බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවන්න – ප්රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයින් ඉල්ලයි
විදෙස් මාධ්ය සඳහන් කරන්නේ නොබෙල් ත්යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්රමුඛ ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බවයි.
-

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට
සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ අද (22) පස්වරුවේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි.
-

ජාජබ මන්ත්රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්ය පරීක්ෂණයකට
මේ සඳහා අධිකරණ වැඩිය නිලධාරීවරයා වෙත පොලිස් කොස්තාපල්වරයා යොමු කර වෛද්ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළා.
-

ආසියානු යොවුන් එක්දින ක්රිකට් ශූරතාව පාකිස්ථාන යොවුන් කණ්ඩායමට
අවසන් වතාවට ඔවුන් 2012 වසරේ සමශූරයන් වුණා.
-

රනිල්ගේ නඩුව ගැන විමර්ශනය කරන නිලධාරීන්ට නීතිපතිගෙන් හදිසි කැඳවීමක්
මෙම නඩුවේ පවතින සාක්ෂි කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද සඳහන්.
-

රටක් ලෙස ඉදිරියට යන්න නම් අභියෝග හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කරමු – ජනපති
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දියතලාව, ශ්රී ලංකා යුද්ධ හමුදා විද්යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21) පෙරවරුවේ එක් වෙමින්.
-

නාකොටික් සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් ගැන විශේෂ පරීක්ෂාවක්
එවැනි පසුබිමක අදාළ තොරතුරු විමර්ශන නිලධාරීන්ට අමතරව මත්ද්රව්ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බව තොරතුරු ලැබීම සමඟ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
-

ඉන්දීය විදේශ ඇමති ලබන සතියේ දී මෙරට නිල සංචාරයක?
2025 නොවැම්බර් 27 වනදා දින ශ්රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්යාවක් ජීවතක්ෂයට පත්වුණා.
-

ත්රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම ඇරඹේ
අමාත්යවරයා සඳහන් කරන්නේ පනත් කෙටුම්පත භාෂාත්රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්යාංශ වෙබ් අඩවියේ පළ කර ඇකි ඇති අතර පෙබරවාරි 28 දින දක්වා පනත් කෙටුම්පත ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවෘතව ඇති බවයි.
-

නිවාස පිරිසිදුවට හා ගෘහ උපකරණ ගැනීමේ දීමනාව 31ට කළින් ලබා දෙන්න – ජනපති
මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්රධානීන් සහ සියලු දිස්ත්රික් ලේකම්වරුන් ද සහභාහී වී තිබෙනවා.
-

ඔස්මන් හාදිගේ අවසන් කටයුතුවලට දහස් ගණනින් පිරිස් ඩකා නුවරට
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඩකා විශ්ව විද්යාලයේ මුස්ලිම් දේවස්ථාන පරිශ්රයේ ඔහුගේ දේහය ආදාහනය කිරීමේ අවස්ථාවට දහස් ගණනක් පිරිසක් සහභාගී වී සිටි බවයි.
-

බන්ධනාගාරයේ රැඳවියන් Rebuilding Sri Lanka අරමුදලට රු. ලක්ෂ 06ක මුදලක් පරිත්යාග කරයි
ඒ අනුව ඔවුන් Rebuilding Sri Lanka අරමුදලට රුපියල් ලක්ෂ 6ක මුදලක් පරිත්යාග කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කරයි
ගල් පෙරලී යාම හේතුවෙන් හල්දුමුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් 6කට අයත් සාමාජිකයින් 11 දෙනෙක් අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.
-

-

ඩොලර් මිලියන 206ක හදිසි මූල්ය සහාය ලබාදීමට IMF අනුමැතිය
එහිදී මෙලෙස අදාළ මුල්ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී තිබෙනවා.
-

ආපදාවෙන් කඩා වැටුණු ජන ජීවිත ගොඩනගන හැටි ජනපති පැහැදිළි කරයි
ඒ තුළින් ජනතාවට ලබාදෙන සහන පැකේජය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වූ වුවා.
-

නාය යෑමේ අවදානමක් හේතුවෙන් පුස්සැල්ලාවේ වෙළෙඳසැල් හතක් වසා දමයි
මේ වන විට එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-

ජනපති අනුර අද පාර්ලිමේන්තුවට
2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන මෙම පරිපූරක ඇස්තමේන්තුව අග්රාමාත්ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
-

2026 ලෝක කුසලාන තෙක් විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව අද (19) ක්රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්ය එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
-

හාඩිගේ ඝාතනය සමඟ බංග්ලාදේශය නැවත ඇවිලෙයි
2024 දී පැවැති අරගලයෙන් පසු බංග්ලාදේශ මැතිවරණය සඳහා දිනයන් ප්රකාශයට පත් කිරීමෙන් දිනකට පසු මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
-

වෛද්ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කෙරේ
මේ සම්බන්ධව විදිමත් විනය ක්රියාමාර්ගයක් ඉදිරියේ ගනු ලබන බවද එම ලිපියේ දැක්වෙනවා.
-

ප්රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි
නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4ක් බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2ක් බැඟින් විවෘත කර ඇති බව සඳහන්.
-

ගත වූ පැය 24 තුළදී වැඩිම වැස්ස උඩදුම්බරට
මේ අනුව උඩදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩදුම්බර ප්රදේශයට මි.මී 308ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.
-

ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට පැමිණෙයි
මහවැලි අධිකාරිය පවසන්නේ මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ වට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.
-

රන්වලගේ සිද්ධියේදී රාජකාරී පැහැරහැරි OICලා 2ක් ඇතුළු නිලධාරීන් පිරිසකට විනය පරීක්ෂණ
මේ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මුලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
-

මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා නායයෑම් රතු නිවේදන
මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්රික්ක ජනතාව සඳහා අවධානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
-

වනඅලියා පිලිස්සීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට
මෙලෙස හිංසාවට ලක්වූ වන අලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්රදේශයේ දී මියගොස් සිටියා.
-

ඖෂධ ආනයනය කිරීම අමාත්යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්රියාවලියක් නොවෙයි – රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව
මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල දැනටමත් පරීක්ෂණ තත්ත්වයේ පවතින බවද ඔහු මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළා.
-

එකතුවට බාධාව මම නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න සුදානම් – රනිල් වික්රමසිංහ
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමන් කැමැති බවයි.
-

ජනපති සියලු දිස්ත්රික් ලේකම්වරුන් කොළඹට කැඳවයි
සියලු දිස්ත්රික් ලේකම්වරු ලබන සෙනසුරාදා කොළඹට කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණය කර තිබෙනවා.
-
මධ්යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානමක් නැහැ – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
මේ අනුව එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජයට නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.
-

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට අලුත් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ආර්. ශ්රීධර් 2014 සිට 2021 දක්වා ජාත්යන්තර තරඟ 300කට අධික සංඛ්යාවක් ආවරණය කරමින් ඉන්දියාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර තිබෙනවා.


































