Loading...

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාව මාතලේ ගම්මඩුවට

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයට මි.මී 540ක වර්ෂාවක් ලැබී ඇති බවයි.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මි.මී 421ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සනට මි.මී 403ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මොරහේනට මි.මී 394ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවලට මි.මී 316ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයට මි.මී 232ක වැස්සලක් ලැබී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *