Jaliya Yatagama
-

ඇමති නලින්ද සුවසැරිය ගැන සුවිශේෂී තීන්දුවක් ගනී
අමාත්යවරයා මේ බව සඳහන් කළේ සුවසැරිය පදනමේ හදිසි වෛද්ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින්.
-

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්යයනය කරනවා – IMF
ඇය මේ බව සඳහන් කළේ IMF මුලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්.
-

IPL ක්රීඩක වෙන්දේසියට දින නියම වෙයි
ඉන්පසුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්රීඩක ලැයිස්තුව සකසනු ලබනවා.
-

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද
මේ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇති.
-

මහජන බදු මුදල් අන්තවාදයට වියදම් කළ ආකාරය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්
තවද පුරෝකථනය කළ හැකි ආර්ථිකයක් වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
-

ශ්රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට පාකිස්ථාන හමුදාව
පාකිස්ථාන හමුදා ප්රධානී අසීම් මුනීර් මහතා ද ආරක්ෂාව පිළිබඳව මෙරට බලධාරීන් දැනුම්වත් කර ඇති බවද වාර්තා වනවා.
-

පාකිස්ථානය තුළ ආරක්ෂාවේ ගැටළුවක් නෑ – ප්රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ
News 1st වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉස්ලාමාබාද් හි සිට සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
-

අමෙරිකාවේ දීර්ඝතම රජයේ සේවා අකර්මණ්යවීම අවසන් වෙයි
පසුව එය ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කෙරුණු අතර ඊට ඔහුගේ අත්සන් හිමි වීමත් සමඟ රජයේ වියදම් අකර්මණ්යවීම අවසන් වුණා.
-
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ජනපති අනුරගෙන් දුරකථන ඇමතුමක්
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තරඟාවලියට සහභාගී වී සිටින ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වන බවයි.
-

ශ්රී ලංකා පාකිස්ථාන තරඟාවලියේ ඉතිරි තරඟ දෙකේ දින වෙනස් වෙයි
මෙම තත්ත්වය සමඟ ශ්රී ලංකා ක්රිකට් ආයතනය වහාම ක්රියාත්මක වී ක්රීඩකයින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
-

බස් – දුම්රිය ඒකාබද්ධ බහුවිධ ප්රවාහන මධ්යස්ථාන හදන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය
බස්, දුම්රිය, කුලී රථ යන ප්රවාහන මාධ්ය අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණක් සහිතව බස් නැවතුම්පොළක සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්යතා අධ්යයනයක් සිදුකිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
-

රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන තොගය ඇපයක් මත මුදා හැරීමට නියෝග
ශ්රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාවය පළකලා.
-

නවදිල්ලි අගනුවර පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
-

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්රාවේ තිබූ මත්ද්රව්යවල තොරතුරු එළියට
අදාළ යාත්රාවේ සිටි ධීවරයින් 5 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවද මාලදිවයින් පොලීසිය සඳහන් කරනවා.
-

ශ්රී ලංකාව සහ පාකිස්ථාන අතර එක්දින සටන අද ඇරඹේ
මෙම එක්දින තරඟාවලියෙන් අනතුරුව පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

ඉන්දියාවේ අගනුවර පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙක් මරුට
ඉන්දීය මාධ්ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි.
-

2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ලංකාවෙන් ක්රීඩාංගණ 3ක්
ICC විධායක කමිටුව විසින් මෙම ස්ථාන ත්රිත්වය අනුමත කර ඇති බව වාර්තා වනවා.
-

තලාවේ සිදුවූ මාරක අනතුරින් එක් පුද්ගලයෙක් මරුට
තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.
-

රජයට හා අයවැයට විරෝධය දක්වමින් ගොවින්ගෙන් විරෝධතාවක්
දේශීය අර්තාපල් සහ ලොකු ලූනු අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇතත් අර්තාපල් සහ ලොකු ලූනු සඳහා නිසි මිලක් නොමැති බව සඳහන් පසුගිය කිහිපයේ දීම ගොවින් විරෝධතාවන් පැවැත්වුණා.
-

සමාජ මාධ්ය කිහිපයක් සඳහා අවම වයස් සීමාවක්
ඩෙන්මාර්ක් අගමැතිවරයා මෙටේ ෆෙඩ්රික්සන් පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමකට අනුව මෙය සිදු කිරීමට නියමිතයි.
-

පාසල් ළමුන්ට ලිංගික අධ්යාපනය ලබාදීම ගැන අගමැතිවරියගෙන් පැහැදිළි කිරීමක්
මේ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්රියාත්මක කරන බවද ඇය මෙහිදී කියා සිටියා.
-

හොර පාරෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්රී ලාංකිකයෙකු අත්අඩංගුවට
රාමේශ්වරම් පොලීසියට ලද බුද්ධි තොරතුරක් මත මණ්ඩපම් සරණාගත කඳවුර අසළ උද්යානයක රැඳී සිටියදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
-

හොංකොං සික්සස් බඳුන ශූරතාව ශ්රී ලංකාව දිනා ගනී
ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කරමින්.
-

2025 වසරේ මුල් මාස 10ට විදෙස් ප්රේෂණ බිලියන 6 ඉක්මවයි
එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් සිදුව ඇති බවද මහ බැංකුව පවසනවා.
-

අමෙරිකාවේ ගුවන් ගමන් 1460ක් අවලංගු වෙලා
ඊට අමතරව රජයේ එදිනෙදා වැඩ කටයුතු ද මේ වන විට ඇනහිට ඇති බවද වාර්තා වනවා.
-

අසභ්ය වීඩියෝපට අන්තර්ජාලයට දැමූ යුවළක් පොලිස් අත්අඩංගුවට
සැකකරුවන් දෙදෙනා අද (09) අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් ගැන පොලීසියෙන් නිවේදනයක්
මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් පිළිබඳව කරුණු පැහැදිළි කරමින් පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
-

මත්ද්රව්ය කිලෝ 300ක් සමඟ ලාංකික ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-

අමෙරිකාවේ ගුවන් ගමන් වාර 5,000ක් අවලංගු වෙයි
අමෙරිකානු රජය අකර්මන්ය වීම හේතුවෙන් ප්රධාන ගුවන්තොටුපොළ 40ක කටයුතු 10%කින් අඩු කරන ලෙස එරට බලධාරීන් දැනුම් දී තිබුණා.
-

T20 ලෝක කුසලානය ගැන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයෙන් පැහැදිළි කිරීමක්
කෙසේ වෙතත් කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්රීඩාංගණය තෝරාගෙන තිබෙනවා.
-

සජිත්ගේ ඉන්දීය ගමන නිසා සජබය ගිනි ගනී
සජිත් ප්රේමදාස මහතාගේ මෙම නිල සංචාරයට සහභාගී විඅත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියෙක් පමණි.
-

කොටහේනේ වෙඩි තැබීම ගැන තොරතුරු එළියට
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබූ අතර ඔහු 43 හැවිරිදි කොටහේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
-

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි.
-

දියවඩන නිලමේ ධූරය තුන්වෙනිවරටත් දෑලට
මහනුවර ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබෙනවා.
-

2026 BUDGET LIVE UPDATE
13.35 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්යවරයා ලෙස 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළා.
-

ඊශ්රායලයේ විදෙස් සංක්රමණිකයින්ට විශේෂ නිවේදනයක්
මෙම තත්ත්වය සම්බන්ධව ඊශ්රායල ආරක්ෂක අංශවල ද අවධානය යොමුව තිබෙනවා.
-

NPP මන්ත්රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කරයි
උතුරු මැද පළාත් අධ්යාපන අධ්යක්ෂවරයා අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
-

ඇමති විජිත හෙට සෞදියට
මෙම සංචාරය අතරවාරයේ දී විජිත හේරත් මහතා ඉහළ මට්ටමේ සැසිවාරවලට සහභාගී වීමට ද නියමිතයි.
-

සුරේෂ් රයිනාගේ සහ ශිකර් ධාවන්ගේ කෝටි 11.4 වත්කම් රාජසන්තක වෙයි
ඔවුන් දෙදෙනාට අමතරව මෙම චෝදනාව පිළිබඳව යුවරාජ් සිං හා රොබින් උත්ප්පාගෙන් ද ප්රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.
-

බංගලදේශ කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්
ලබන දෙසැම්බර් මස අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලියේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.





































