Jaliya Yatagama
-

මීළඟ දියවඩන නිලමේ කවුද? තීරණාත්මක ඡන්දය අද
මේ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයෙකු අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේ දී අද (07) ප.ව. 2ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

2026 අයවැය අද පාර්ලිමේන්තුවට
ඉන්පසුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කිරිමට නියමිතයි.
-

ජාජබ බලය හිමි කොලොන්න ප්රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදී
කෙසේ වෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමු වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.
-

BREAKING – සැමියාට සහ පුත්රයාට මත්ද්රව්ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්රීවරිය ධුරයෙන් ඉවත් වෙයි
එම මන්ත්රීවරියගේ සැමියා හා පුත්රයා පිළිබඳව මේ වන විට නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.
-

NPP මන්ත්රීවරිය කොස්ගොඩ සුජීගේ නෑදෑයෝ – විදුහල්පති සැමියා රඳවාගෙන ප්රශ්න කරන්නත් අවසර
මේ අනුව සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරවාරයේ දී සැකකරු සිය පියාට පවසා ඇත්තේ එම මත්ද්රව්ය තොගය සගයාගෙන් නැවත ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසයි.
-

අමෙරිකානු රජයේ වසා දැමීම සමඟ ගුවන්තොටුපළ 40ක කටයුතු අඩාල වෙයි
මෙම තත්ත්වය හමුවේ වැටුප් නොගෙවීම හේතුවෙන් ගුවන් මඟීන් පාලකවරු 13000ක් සහ ගමන් මලු පරික්ෂාකරන්නන් 50000ක් සිය රාජකාරී සදහා පැමිණ නොමැති බව සඳහන්.
-

මාලිමා ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා පස්වරු 6ට සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
-

මාලිමා නාගරික මන්ත්රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්රීවරියක් වන බවද වාර්තා වනවා.
-

ට්රම්ප්ගේ තර්ජන මැද නිව්යෝර්ක් හි නගරාධිපති වූ සොහ්රාන් මම්දානි
මේ අනුව ඔහු 2026 ජනවාරි 1 වනදා නගරාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
-

සජිත් ඉන්දීය පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි
මෙහිදී දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන්.
-

විදුලිබලේට සද්දේ දමා පොලීසියේ ඩෙගා නැටු මාලිමාවේ අයියා මලෝ අත්අඩංගුවට
හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්රී යටියල්පතාන දකුණ, හිඟුරක්ගොඩ පදිංචි කේ. ඩබ්.එස්. එස්. උදයකුමාර (44) නමැත්තෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
-

මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දීමේ සුදානමක්
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ මහ බැංකු නිලධාරීන් රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.
-

UPDATE – කටුකුරුන්ද වෙරළ තීරයේ රුපියල් කෝටි 3ක හෂීෂ් හමුවෙයි
පසුව ඔවුන් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.
-

අමෙරිකාවේ දී ගුවන් යානයක් කඩා වැටෙයි
අදාළ ගුවන් යානය ගුවන් ගත වීමේදී අනතුරට පත්ව ඇති බව වාර්තා වනවා.
-

කටුකුරුන්ද වෙරළ තීරයෙන් සැකසහිත පාර්සලයක් හමුවෙයි
පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා.
-

ලංකාවේ දිස්ත්රික්ක 4ක අද සුනාමි පෙරහුරුවක්
මෙම වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්රික්කවල තෝරාගත් ග්රාම නිලධාරී කොට්ඨාස 5ක් ඇතුළත් කර තිබෙනවා.
-

ගෝඨා ගෝ ගමට ප්රහාරයට සැකකරුවන් 31ක් හඳුනාගෙන අවසන් – නීතිපති
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, විනිසුරු ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ ත්රිපුද්ගල මඩුල්ලක් මෙම පෙත්සම් විභාගය කරනු ලැබුවා.
-

කුඩු සලිඳුගේ මත් ජාවාරමේ සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
තවද මෙම කාන්තාවගේ සැමියා ද මත්ද්රව්ය ජාවාරමේ නියැලීමේ වරදට මේ වන විට බන්ධනාගාර ගතව සිටිනවා.
-

චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් ඒ මහතාව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

ජාතික තීරුබදු ප්රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
එම ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම සඳහා ජාතික තීරු බදු ප්රතිපත්ති කමිටුව 2025.05.15 දින ස්ථාපිත කරනු ලැබුවා.
-

අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගනී
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ බව සඳහන්.
-

Govpay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසු කරයි
මේ වන විට රාජ්ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවද එම අමාත්යාංශය පවසනවා.
-

ආණ්ඩුවට එරෙහි රැළිය විපක්ෂයේ පක්ෂ රැසක් මඟ හරින ලකුණු?
මෙම සාකච්ඡාව සඳහා සමඟි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියා.
-

-

මල්වතු නායක හාමුදුරුවන්ගේ නෑයෙක් ලෙස රගපෑ වේදිකා නළුවෙක් නුවර දී අල්ලයි
අදාළ සැකකරු මහනුවර මුලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් දිගන ප්රදේශයේ පදිංචි 40 සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
-

-

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළිත් රිමාන්ඩ්
සැකකාරිය ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්රාත්වරයා මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.
-

මන්ත්රීවරුන්ට ආරක්ෂාව අවශ්ය නම් ලිඛිතව ඉල්ලන්න – පොලීසිය
පොලීසිය සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්ය නම් ඒ සම්බන්ධව ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවයි.
-

මත්ද්රව්ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ආරාධනයක්
මෙම වැඩපිළිවෙල වෙනුවෙන් ජාති ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
-

ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලානයක පහස විඳගනී
එහිදී ඉන්දියාව වෙනුවෙන් Shafali Verma ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා.
-

අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයින්ගෙන් වෘත්තීය ක්රියාමාර්ගයක්?
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9 ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරනු ලබනවා.
-
චීනයෙන් ආ සුළං පෙත්ත කළ හදියක්
පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිත මෙම සුළං පෙත්තක බර ටොන් 36ක් වන බවයි වාර්තා වන්නේ.
-

ඥානසාර හිමියනුත් ආරක්ෂාව ඉල්ලයි
උන්වහන්සේ සඳහන් කරන්නේ සුදුසු ආරක්ෂාවක් රජයෙන් ඉල්ලා සිටියද තවමත් එය ලැබී නොමැති බවයි.
-

වනඅලි පලවා හැරීමේ මෙහෙයුම අද හම්බන්තොටින් ඇරඹේ
එම ප්රදේශයන්හි ජන ජීවිත හා දේපල මෙන්ම වන අලින්ගෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුනු වනඅලි යළි විදුලි වැටෙන් ඔබ්බට ගෙන යාම මෙහි සැලසුම වී තිබෙනවා.
-

ONMAX DT මිලියන 7ක ක්රිප්ටෝ මුදල් රජයට පවරා ගන්න – CID අධිකරණයෙන් ඉල්ලයි
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවෙයි.
-

BREAKING – නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්රාවේ මත්ද්රව්ය ඇති බවට හෙළිවෙයි
නාවික හමුදාවට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මෙම යාත්රාව වැටලීම් සිදු කර තිබුණා.
-

ආණ්ඩු පෙරළි ගැන අජිත් දොවාල්ගෙන් අමුතු කතාවක්
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නව දිල්ලිහිදී පැවති දේශනයකට එක්වෙමින්.
-

සංචාරක පනත සංශෝධනය කරනවා – අමාත්ය විජිත හේරත්
තවද සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්යුහයක් අවශ්ය බවත් ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අමාත්යවරයා මෙහිදී කියා සිටියා.
-

එංගලන්තයේ දුම්රියක පිහි ඇනුමක් – 10 දෙනෙක්ට තුවාල
ප්රහාරය සිදුවන අවස්ථාවේ මඟීන් ඩෙන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්රොස් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.
-

පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව ගැන අධිකරණය ගත් තීන්දුව
මෝටර් රථයක් ධාවනය කර ඇති සැකකාර කාන්තාව රථවාහන වරදක් සම්බන්ධව නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා තිබුණා.

































