Jaliya Yatagama
-

මන්ත්රීවරුන් 20ක් ගිනිඅවි ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව පසුගියදා පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
-

පතිනායක පරිපාලනයෙන් ගලවයි?
ඔහුගෙන් හිස්වන බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ධුරය සඳහා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
-

පොලීසියට තග දාපු කාන්තාව ගැන පොලීසියෙන් නිවේදනයක්
ඇයට එවැනි කිසිඳු සබඳතාවක් නොමැති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
-

ගැඹුරු මුහුදේදී ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට
දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්රාව භාරයට ගෙන ඇති බව සඳහන්.
-

නියෝජ්ය කථානායකත් ඉන්ධන දීමනාව එපා කියයි
ඔහු මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මුල්ය අංශයට ලිඛිතව දැනුම් ඇති බව වාර්තා වනවා.
-

ඉන්දීය සාගරයේ ප්රබල භූකම්පනයක්
එම ආයතනය සඳහන් කරන්නේ දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇති බවයි.
-

පද්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක රංගන ශිල්පිනියන් පස්දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගනී
එම දෙපාර්තමේන්තුව ඊයේ (31) අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව සඳහන් කර ඇත.
-

LPL තරඟාවලිය ගැන ආ අලුත්ම ආරංචිය
මේ අතර LPL තරඟාවලියේ නිල සන්නාම තානාපති ලෙස පත්කර සිටි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්රිස් ගේල් එක්වනු ඇති බව වාර්තා වනවා.
-

ඉන්ධන මිල සංශෝධනය වෙයි
තවද රුපියල් 313කට පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
-

උද්ධමනය ඉහළට
ඔක්තෝම්බර් මස දී ආහාර කාණ්ඩයේ උද්ධමනය 3.5%ක් දක්වා වැඩි වී අතර එය සැප්තැම්බර් මසදී 2.9%ක් ලෙසද සටහන් වී තිබුණා.
-

STC හිටපු සභාපතිට ඇප
අල්ලස් කොමිසම නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
-

-

-

ආණ්ඩුව ඩබල් කැබ් ගන්න යන්නේ අන්තර්ජාතික ටෙන්ඩරයට බැහැරවයි – රවි කරුණානායක
අලුතෙන් ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට රජය සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හිදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි. එය නියමිත අන්තර්ජාතික ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවද මන්ත්රීවරයා මෙහිදී කියා සිටියා. ‘‘පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ…
-

සීනි බද්ද අඩු කිරීමට එරෙහි පෙත්සම කැඳවන්න නියෝග
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම ඊයේ (30) කැඳවනු ලැබුවා.
-

ඔස්ට්රේලියා කාන්තා කණ්ඩායම පැරදු ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට
ඕස්ට්රේලියා ඉනිමේ අවසන් භාගයේ දී වේගවත් ඉනිමක් ක්රීඩා කළ Ashleigh Gardner ලකුණු 63ක් ලබා ගනු ලැබුවා.
-

ලංකාවේ අවුරුදු 15ට අඩු ළමයින් 4.5%කින් අඩු වෙලා – නවතම සංගණන වාර්තාවෙන් හෙළි වෙයි
ඊට අමතර පුමිතිරි අනුපාතය සටහන්ව ඇත්තේ කාන්තාවන් 100කට පුරුෂයින් 93.3ක් ලෙසිනි.
-

රජයේ වෛද්ය සංගමයෙන් හෙට දීප ව්යාප්ත වර්ජනයක්
ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ කෙසේ නමුත් සෞඛ්ය බලධාරීන් සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ නම් වැඩවර්ජනය පිළිබඳව නැවත සලකා බැලීමට සුදානම් බවයි.
-

අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?
මෙහිදී විශ්රාමික රණවිරුවන්ගේ සහ රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල්වල වැන්දඹු සහ අනත්දරු විශ්රාම වැටුප් ක්රමවේදය හා සම්බන්ධ ගැටළු පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
-

රටම එකට ජාතික මෙහෙයුමේ දී ජනපති දුන් පොරොන්දුව
මෙම ක්රියාව වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක ලෙස ජයග්රහණය කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

ලොවක් බලා සිටි හමුව දකුණු කොරියාවේ දී සිදුවෙයි
චීන ජනාධිපතිවරයා පවසන්නේ චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ ‘අමෙරිකාව නැවතත් ශ්රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බවයි.
-

කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී
කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ කැමා වර්ගයේ බෑගයක එම උණ්ඩ තිබී ඇති බවයි.
-
රටම එකට – ජාතික මෙහෙයුම අද සිට
මෙහි සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (30) පෙරවරු 10ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
-

දකුණු අප්රිකානු ලලනාවෝ ලෝක කුසලාන අවසන් මහා තරඟයට
එහිදී දකුණු අප්රිකානු කාන්තා කණ්ඩායමේ නායක Laura Wolvaardt පන්දු 143කදී ලකුණු 169ක් රැස් කළා.
-

-

ජගත් මනුවර්ණට වරෙන්තු
කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
-

රනිල් ගෙදර යයි – නඩුව ජනවාරිවලට කල් යයි
කොළඹ කොටුව මහෙස්ත්රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
-

පොලිස් පොඩ්ඩෙක් ගැන පොලිස්පතිගෙන් පැමිණිල්ලක්
මේ සම්බන්ධව පොලිස්පති ප්රියන්ත වීරසුරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වනවා.
-

යුද හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්
අනතුරෙන් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.
-

ඉෂාරාට දණ්ඩ නීති සංග්රහයේ පිටපතක් ලබාදුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
පොලීසිය පැවසුවේ ඊයේ (28) රාත්රියේ කඩවත ප්රදේශයේ දී සිද්ධියට අදාළ නීතිඥවරිය අත්අඩංගුවට ගත් බවයි.
-

නාරාහේන්පිට ගින්නෙන් 07ක් බේරා ගනී
සහන කණ්ඩායම් විසින් ගින්නට මැදිවූ පුද්ගලයින් 07 දෙනෙක් බේරාගෙන තිබෙනවා.
-

රට වටේම CCTV පද්ධතියක්
පාතාල අපරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂිත කැමරා බොහෝ අවස්ථාවලදී උපකාර වුණා.
-

-

හිටපු ජනාධිපති රනිල් අද නැවත විත්ති කූඩුවට
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ දී මෙම නඩුව කැඳවීමට නියමිතයි.
-

-

රන් ජාවාරමට බිලි වූ හිස්බුල්ලා
පසුව නැවතත් හිස්බුල්ලා මන්ත්රීවරයාට රත්රං කිලෝග්රෑම් 50ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත්ව තිබෙනවා.
-

අනුශූරතාව දිනූ ශ්රී ලංකා කණ්ඩායම දිවයිනට
දිවයිනට පැමිණි ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා උණුසුම් අයුරින් කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.
-

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය වෙයි
සෑම බලපත්රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බව ප්රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
-

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්රශ්නකිරීමට අවසර
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර මහතා පසුගිය 22 වනදා සිය නිල කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණා.
-

ඇමතිටයි පොලිස්පතිටයි දෙන්නටම විශ්වාසභංගයක්?
දේශපාලන ආරංචි මාර්ග කළේ තවද පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාව එම ධුරයෙන් නෙරපීම සඳහා යෝජනාවක් ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.



































