RTI
-
යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්
උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය යුධමය වශයෙන් අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ. නමුත් උතුරේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුධ සමයේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය ප්‍රභලව දැනෙමින් පවතී. උතුරේ ප්‍රධානම…
-
එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය
ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම…
-
වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති
ඉකුත් 2017 වසරේ පමණ වැඩ ආරම්භ කල වවුනියාව නිවාස ව්‍යාපෘතියක නිවාස 3200 ක පමණ ප්‍රමාණයක කටයුතු තවමත් අවසන් නොකිරීම හේතුවෙන් එම නිවාස අද වන විට වල් බිහිව විනාශ වෙමින් පවතී. ඒ අනුව අදාල නිවාස ව්‍යාපෘතිය පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංක 27/01/07/0190 දරණ ලිපිය මගින් වවුනියාව නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ අදාල නිවාස ව්‍යාපෘතිය ඉකුත්…
-
එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ
ශ්‍රී ලංකාව තුළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කරණු ලබන්නේ මෙරට ගොවින්ට සිය අස්වනු සෘජුවම තොග වෙළදුන් සිල්ලර වෙළදුන් හෝ තනි පාරිභෝගිකයින් අතට පත් කිරීමේ පහසුව පිණිය. ඒ අනුව ගොවින්ට අතරමැදියන් රහිතව සාධාරණ මිළ ගණන් යටතේ මේ තුළින් අලෙවි කිරීමට හැකියාව පවතී. නමුත් වවුනියාව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක යුද්ධයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් ඉදි කොට ඇති විශේෂ…
-
අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය
මෙරට ජනතාවගේ සුභ සිද්ධිය සදහා යැයි පවසමින් සිදු කරන සංවර්ධන ක්‍රියාවන් සදහා යොදවන්නේ මුදල්ය.එසේ වැය කරන මුදල් දේශීයව හෝ විදේශීයව හෝ ලැබුණත් වැය කළ යුත්තේ පලදායී කටයුත්තක් සදහාමය. එමෙන්ම විදේශීය ආධාර මත අප රට තුළ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම වගකිව යුතු ආයතන “නොදනී” යනුයෙන් පැවසුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේද? මේ ඒ ආකායට විදේශීය…
-
තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු
ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට…
-
පාරක් නැති පාලමක් බදුල්ලෙන්
ලක්ෂ 598ක මුදලක් වැය කරමින් බදුල්ල දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසලින් ඉදිකර ඇති නව පාලම භාවිතයට ගත නොහැකිව මේ වන විට එය කැලෑවැදී ඇති අයුරක්ද දැකගත හැකි වෙයි. දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 වසරේදී ආරම්භ කිරීමත් සමග 2019 වසරේදී ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසල ඇති පැරණි පාලම් අංක 13/6 ස්ථානයේ මෙම පාලමද ඉදිකිරීමට…
-
හැටන් දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය
රුපියල් මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරකට ආසන්න කාලයක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් තවමත් විවෘතකර නොමැති බැව් තොරතුරු දැනගැනීමේ පනතින් අනාවරණයවී තිබේ. සිරීපාද සමය වෙනුවෙන් වර්ෂයේ මාස හයක කාලයක් විශාල සංචාරකයින් පිරිසක් භාවිතයට ගැනෙන හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන්…
-
හදිස්සියකට වතුර ටිකක් නැති බදුල්ල
බදුල්ල නගරය තුල හදිසි ගිනි ගැනීමකදී ගිනි නිවීම් ඒකකයේ රථ වාහන සදහා ජලය ලබාගැනීමට නගරයේ පවතින ජලෝත්ගමන (Fire Hydrant) පද්ධති හයෙන් එක් පද්ධතියක් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුත්තකදී වසා දමා ඇති බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව හෙලිදරව්වී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව) පියරත්න සමරතුංග මහතාගේ අත්සනින්…
-
කෝච්චියකට ගොඩ වෙමු ද ? ; බලධාරීන්ට අමතක වුනු දුම්රිය වැසිකිලි පද්ධතිය
ලංකාවේ බහුතරයක් දෙනා තමන්ගේ ප්‍රවාහනය සදහා භාවිත කරන දුම්රිය සේවය සම්බන්ධයෙන් අපිට නිතර ප්රවෘත්ති විදිහට ඇසෙන දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීම , ප්‍රමාද වීම්, පීලි පැනීම් , සේවක වර්ජන, වැටුම් ඉල්ලීම් අතරේම තවත් ඉතාම අප්‍රසන්න කතාවක් තමා දුම්රිය මැදිරිවල වැසිකිලි පද්ධතියේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පිරිසිදු කිරීම් වල තියෙන ගැටළුකාරී බව .. 19 වෙනි සියවසේ මුල්…
-
ගම්මුත් බය වෙන කලර් ලයිට් එක
2021.08.06 වන දින වැඩ අවසන් කර මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුල්ල විහාරගොඩ මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට ඇති රථවාහන ආලෝක සංඥා පුවරු වෙනුවෙන් දැරූ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොවන තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි. සවුදි/ඔපෙක් ආධාර යටතේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම රථ වාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කෙරිණ. එය මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර…