lka
-

ඉරානයට එරෙහිව ප්‍රබලම ප්‍රහාර දියත් කරන දිනය අදයි – අමෙරිකානු ආරක්ෂක ලේකම්
ඉරාන පාලන තන්ත්රය ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස හඳුන්වමින් හෙග්සෙත් මෙහිදී චෝදනා කරනු ලැබුවා.
-

ඉන්ධන මිල වැඩි වීමට හේතුව ඇමති නලින්ද පැහැදිළි කරයි
මේ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදුවූ බවත් ඒ අනුව නව ඇනවුම් කරන ලද තෙල් නැව් දිවයිනට පැමිණියේ නව මිලකට බැවින් මෙම මිල වැඩි කිරීමට සිදුවූ බවත් ඔහු මෙහිදී පැවසුවා.
-

හෝමූස් බේරාගන්න මැක්රොන් ඉදිරියට එයි
එම තීන්දුවෙන් පසුව ලොව බලශක්ති ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වුණා.
-

ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ වීසා ගාස්තු රහිතව දීර්ඝ කිරීමට තීන්දු කරයි
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදෙස් ජාතිකයන්ගේ වීසා දින 14ක් දීර්ඝ කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
-

ආපදා නිවාස ඉදිකිරීමට ලබාදෙන මුදලේ වෙනසක් සිදුවෙයි
මේ අනුව ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ එම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මුල්‍ය සහාය ලබාදීමට නියමිතයි.
-

පාසල් ළමුන් ප්‍රවාහන රථ ගාස්තු අද සිට 5%කින් ඉහළට
නමුත් මෙවර රුපියල් 22කින් ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බවද ඔහු සඳහන් කරනවා.
-

අලුතින් වාහන අංක තහඩු නිකුත් කරන්නේ මෙහෙමයි
කෙසේ වෙතත් එම සමාගම සමඟ මුලික සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.
-

යුද්ධය අවසන් කරනවාද නැද්ද තීරණය කරන්නේ අපි – ඉරානය
මේ වන විටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වී ඇති බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
-

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි
විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩව වැඩ වර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වනවා.
-

මැදපෙරදිග යුද්ධය ඉතා ඉක්මණින් අවසන් වේවි – අමෙරිකානු ජනාධිපති
මේ වන විටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වී ඇති බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
-

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව
මේ අනුව පවතින ගාස්තු ඒ අයුරින් පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කරනවා.
-

BREAKING – සියලුම වර්ගවල ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
මේ අනුව සියලුම වර්ගයේ ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා තිබීම විශේෂත්වයක්.
-

සජින් වාස් ලබන 24 වනදා දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් ඒ මහතා පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.
-

විදුලිබල මණ්ඩලය ඉටු කළ වගකීම් දැන් EDL වෙතින්
මෙමඟින් මහජනතාව සමඟ වඩාත් සමීප වූ සහ පාරිභෝගික කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කරනු ඇති බව වාර්තා වනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරී ධූරයට ගැරී කර්ස්ටන් පත් කෙරේ
2008 සිට 2011 දක්වා කාලය තුළ කර්ස්ටන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවූවා.
-

විදුලි සේවකයන් ඇරඹු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24ක කාලයක් ක්‍රියාත්මක වන බවද එම සංගමය සඳහන් කරනවා.
-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදීයි.
-

ඉරානය සමඟ යුද්ධය නවත්වන හැටි ට්‍රම්ප් හෙළි කරයි
ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ නම් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
-

ලංවිම අද සිට අහෝසි වෙයි – නව සාමාගම් 6 අද සිට බලාත්මකයි
ඒ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ද පසුගියදා බලශක්ති අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කළා.
-

G7 නායකයන්ගේ තීරණයෙන් උඩ ගිය තෙල් මිලට වුණු දේ
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යෝජනාව සඳහා අමෙරිකාව මේ වන විටත් සහයෝගය පළකර ඇති බවයි.
-

ICC මහා සභා රැස්වීම හදිසියේම කල් යයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
-

මැදපෙරදිග අර්බුදය හමුවේ බොරතෙල් මිල ඉහළට
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 117.65ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දිවියන් පැමිණීම නිසා ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි
ඒ අනුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ගමන් කිරීමේ දී සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් එහිදී විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කර ඇත.
-

පෙන්ෂන් නැති වුණු මන්ත්‍රීවරුන් රජයේ රැකියා ඉල්ලයි
මෙලෙස කටයුතු කළහොත් තමන්ට මුල් රැකියාවන් හි විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකි වන බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.
-

ඉරානයේ නව උත්තරීතර නායකයා තේරී පත්වෙයි
නව ඉරාන උත්තරීතර නායකයා නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු කිසිවක් දරා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
-

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ජය ඉන්දියාවට
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කළා.
-

ලෝකයේ මනුෂ්‍යත්වය ඉහළින්ම ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා – ජනාධිපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) කොළඹ දී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින්.
-

බ්‍රිතාන්‍යයේ උදව් අවශ්‍ය නැහැ – ඩොනල්ඩ් ට්‍රම්ප්
බේරූට් හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
-

මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිට දරන්න වෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ
මේ වන විටත් මිල ඉහළ යාම වාර්තා වී ඇති බවත් එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
-

IRIS Dena නෞකාව නිරායුධව සිටි ප්‍රකාශයට ඇමෙරිකානු ඉන්දු – පැසිෆික් සංවිධානයෙන් ප්‍රතිචාර
ඔවුන් පවසන්නේ එය සන්නද්ධ ගැටුම් නීතිය යටතේ එය වලංගු නිශ්චිත හමුදා ඉලක්කයක් බවයි.
-

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
“පොහොසත් රටක අභිමන – ඇයවේ දැයක පෙරමග” යන්න මෙවර කාන්තා දිනයේ තේමාව ලෙසයි තෝරාගෙන තිබෙනවා.
-

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද
ඉන් අවස්ථා දෙකකදී ඉන්දියාව ශූරතාව හිමි කරගැනීමට සමත් වුණා.
-

ශ්‍රී ලංකා සහ ඇෆ්ඝන් තරඟාවලිය කල් යයි?
තරඟාවලියට එක්දින තරඟ 3කින් සහ විස්සයි විස්ස 3කින් සමන්විත මෙම තරඟාවලිය ඇෆ්ඝනිස්ථානයේ සත්කරත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
-

මැදපෙරදිග යුද උණුසුම මැද කුවේට් රාජ්‍යය තෙල් නිෂ්පාදනය අවම කිරීමට තීන්දු කරයි
තවද පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.
-

ඉරාන නෞකා දෙකේ අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුව නීති විශාරදයන්ගේ සහාය පතයි
රජය මේ සම්බන්ධව විදේශීය රාජතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.
-

බටුවත්තේ චාමරගේ බිරිඳට අයත් නිවස අසල වෙඩි ප්‍රහාරයක්
පොලීසිය පවසන්නේ අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩිකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ල කර ඇති බවයි.
-

ඉරාන කාර්ය මණ්ඩලය නැවත භාර දෙන්න එපා – අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්
අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම සේවය මේ බව වාර්තා කරනවා.
-

ඉරානයේ තුන්වෙනි නැවට ඉන්දියාවේ රැකවරණය
ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 සීමාව ඉක්මවා යාමේ බරපතළ අවදානමක් පවතින බවයි.
-

ඉරාන නාවිකයින් බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම පිළිබඳව ශ්‍රී ලංකාවට ලෝකයෙන්ම ප්‍රසාදය
ඉරාන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වනවා.
-

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවයි
2026 ජනවාරි මසදී එම අගය පැවැතුණේ ඩොලර් බිලියන 6.832ක් වශයෙනි.

































