lka
-

-

ට්‍රම්ප් සහ ජේ. ඩී. වෑන්ස් ඉරාන ගිවිසුමට අත්සන් තබයි
මෙම එකඟතාවයට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් මාධ්‍ය වෙත මේ වන විට අනාවරණය වී තිබෙනවා.
-

බැසිල්ට වැඩ වරදින ලකුණු
ඒ අනුව ඔහු මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
-

රියෝ අහසේ මාරක අනතුරක් – ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට
ඔලිවර් ට්‍රී ප්‍රසංගයක් සඳහා බ්‍රසීලයට පැමිණ තිබූ අතර ලබන ඔක්තෝබර් මසදී ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණා.
-

මිලියන 04ක් තවමත් ‘TIN’ අංකය අරගෙන නැහැ – IRD
වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුද්ගලයින් ටින් අංකය ලබා ගැනීම අනිවාර්යය කර තිබෙනවා.
-

සලේට දිනපතා නීතිඥ සහාය බෑ
සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව එම ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා.
-

දින 111ක යුද්ධයකින් පසු ඉරානය සහ අමෙරිකාව සාම ගිවිසුමකට එළැඹෙයි
ඔහු පවසන්නේ ඒ සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවයි.
-

ජනාධිපතිවරණයෙන් පසු ඩොලර් මිලියන 1854කට අධික විදෙස් ණය අරගෙන
මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ ජනාධිපතිවාරණයට පෙර ගිවිසුම් ගතවූ ව්‍යාපෘති 18කට අදාළව බව සඳහන්.
-

ශ්‍රී ලංකාවට බලපාන එල්නිනෝව ප්‍රබල වෙයි – වර්ෂා රටාව වෙනස් වන ලකුණු
ඒ සමඟ ගංවතුර තත්ත්වයක් පවා ඇති විය හැකි බව පුරෝකථනය කර ඇති බවද ඒ මහතා පවසනවා.
-

දැඩි ආරක්ෂාවක් මැද සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් මෙරටට රැගෙන එයි
අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රීයේ දී මෙරටට රැගෙන එනු ලැබුවා.
-

සාමය අත ළඟයි – අමෙරිකාව හා ඉරානය සාම ගිවිසුම අත්සන් තැබීමට සූදානම්
මේ අනුව ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිතයි.
-

ඉන්ධන සහනාධාරය මේ මාසයෙන් අවසන් – ඛනිජ තෙල් සංස්ථාව
ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එම සංස්ථාවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.
-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනපති අනුරට ලිපියක්
ඔවුන් මෙම ලිපිය යොමු කර ඇත්තේ හිටපු බුද්ධි ප්‍රධානී පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකරු ආකාරයෙන් සැලකීමට එරෙහිව සමාජයේ මතුව ඇති කතිකාවත මතයි.
-

පල්ලේගම හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග
එම ඇඳුම් කොටස් පරික්ෂා කිරීමේදී දැරියගේ ඇඳුම්වල තිබී DNA ඇලීල අන්තර්ගත ඇති බව දැනට තහවුරු වී ඇති බව පොලීසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
-

ඉරානය හොර්මුස් ගැන තීන්දුවක් ගනී?
එරට රාජ්‍ය රූපවාහිනියට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
-

ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයන්ට බලපෑ Meta සේවා දෝෂය
යෙදවුමට (App) ප්‍රවේශ වීමට නොහැකි වීම, ගිණුම් වෙත පිවිසීමේ දෝෂ, විවිධ දෝෂ පණිවිඩ සහ සේවාව මන්දගාමී වීම වැනි ගැටලු පරිශීලකයන් වාර්තා කර තිබෙනවා.
-

රුපියල ආයෙත් සෙලවෙයි
මහ බැංකුව අද (11) නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.67ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 337.82 ලෙසිනි.
-

සිරදඬුවමට එරෙහිව ශෂී විරවංශ ඉදිරිපත් කළ අභියාචනය ඉවතට
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කළා.
-

අමෙරිකානු ප්‍රහාරවලට පසු හෝමුස් සමුද්‍ර සන්ධිය වසන බව ඉරානය කියයි
මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
-

ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉහළට
තවද ලීටර් 1.5ත් ලීටර් 1.999ත් අතර ප්‍රමාණයේ වතුර බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ ඇති බව සඳහන්.
-

හොරොයින් සහ අයිස් කිලෝ 5ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
-

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි
අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
-

රුපියල නැවතත් ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී තිබෙනවා.
-

ඉරාන විදේශ ඇමති ඇමරිකාවට අනතුරු අඟවයි
ඔහු මෙම X පණිවුඩය නිකුත් කර ඇත්තේ අද (10) අලුයම අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසිනි.
-

කජු වත්තේ මුරකරුවන්ගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
34 හැවිරිදි කල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වනවා.
-

සලේගේ සෞඛ්‍ය වාර්තාව සම්බන්ධ අධිකරණ නියෝගය අද
ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පසුගිය ජුනි මස 4 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.
-

-

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල
ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ඔහු මෙහිදී කියා සිටියා.
-

සරණට කොළඹ මහාධිකරණයෙන් වසර 16ක සිරදඬුවමක්
මෙම තීන්දුව ලබාදුන්නේ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.
-

උපවාසය අත්හරින්න සුරේෂ් සලේගෙන් කොන්දේසි
එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවටද සලේ මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
-

නැති වුණු ඩොලර් මිලියන 2.5 ගැන කරුණු දක්වන්න මහ බැංකුවට සතියක කාලයක්
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අස්ථාන ගතවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි.
-

-

සලේගේ තත්ත්වය සොයා බැලීමට මානව හිමිකම් කොමිසම ජාතික රෝහලට
මේ අතර ඊයේ (08) දිනයේ සුරේෂ් සලේ මහතා සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වනවා.
-

අලි සබ්රිට කුරුදුවත්තේ දී පොලිසියෙන් දඩ ගහලා
හිටපු අමාත්‍යවරයා ඒ සම්බන්ධව සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබුණා.
-

කෝටි 21ක වටිනා ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක් දැලේ
අද (08) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 53ක් වන සැකකාරියගේ නිවසේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

වැටුණු රුපියල නැවත නැගිටියි
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.27ක් සහ රුපියල් 342ක් වශයෙනි.
-

සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂක ශානිට ලිපියක්
මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබාදෙන ලෙසද ඇය එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.
-

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර නවත්වන්නැයි ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්
සටන් විරාම මැද ඊශ්‍රායලය විසින් ඉරානයට පළමුවරට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගනු ලැබුවා.
-

CID රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ රෝහල් ගත කරයි
අද (07) රාත්‍රී 8.48ට පමණ ඒ මහතා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

“පාඩුවට බස් දුවන්න බැහැ” – බස් හිමියන් හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග තීව්ර කරයි
මේ වන විටත් බස් රථ 25%කින් පමණ ස්වයං ධාවනයෙන් ඉවත්ව ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.



































