මාස ගණනක් පුරා මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ එය මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
මේ අනුව ඉදිරි පැය 24 ඇතුළත මෙම ගිවිසුමට අන්තර්ජාලය හරහා අත්සන් තැබීමට නියමිතයි.








Leave a Reply