Loading...

රුපියල නැවතත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතය අනුව අද (10) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 335.39ක් ලෙස සටහන් වූ බවත්ය.

ඊයේ (09) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් වශයෙනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *