මැතිවරණ කොමිසම
-

මැතිවරණයක නිහඩ කාලය
එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ…
-

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේ දී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පිළිබඳව කොමිසම පුළුල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
-

සමාජ මාධ්‍ය සහ උපකාරක පන්තිවල සමීක්ෂණ ගැන මැතිවරණ කොමිසම තීරණයක් ගනී
ඊට අමතරව ජනාධිපතිවරණ ප්‍රචාරණ රැස්වීම් පැවැත්වීමේ දී ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම මැතිවරණ පනත අනුව නීති විරෝධී බවද ඔහු සඳහන් කළා.
-

මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය සහ ආගමික ලකුණු බෑ – මැතිවරණ කොමිසම
මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.
-

-

විපක්ෂයෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
එම ලිපියෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීමට උපරිම නෛතිකව බලය ක්රියාවේ යොදවන ලෙසයි.
-

ජන්දයකින් වැඩක් නැති මිනිස්සු
වවුනියාව දිස්ත්‍රීක්කයට අයත් නොච්චිකුලම ගම්මානය ශ්‍රී ලංකාවේ අනෙකුත් ගම්මාන වලින් වෙනස්ය. ඒ මෙරට වෙසෙන අන්තික ජනතාවක් වන තෙලිගු නැතහොත් පොදු ව්‍යවහාරයේදී අහිකුණ්ඨක නමින් හැදින්වෙන ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ පිහිටි එකම ගම මෙය නිසාය. තවත් ප්‍රදේශ කීපයක මෙම ජනතාව ජීවත් වුවද ඔවුන්ටම කියා වෙන්වු ගම් ඇත්තේ කීපයක් පමණි. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත වලට…
-

දේශපාලනඥයන්ට සංවර්ධන වැඩ තහනම් වෙන ලකුණු?
තවද විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වනදාට පෙර නිම කර ගන්නා ලෙස රජය විසින් සියළුම දිස්ත්‍රික් ලේක්මවරුන්ට මීට ඉහතදී උපදෙස් ලබාදී තිබූ බවට තොරතුරු වාර්තා වුණා.
-

ජනාධිපතිවරණයට නව ඡන්ද ලක්ෂ 10ක් එකතු වෙලා
2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.








