2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසමේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ 2019 දී අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ඡන්ද එක්කෝටි හැට ලක්ෂයේ සුදුසුකම් ලබා ඇති බවයි.
එම සංඛ්‍යාව මෙවර ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් දක්වා වැඩි වී ඇති බව නවතම වර්තාවක පෙන්වා දෙනවා.
ඔවුන් වයස අවුරුදු 18 සම්පුර්ණ කළ අලුත් ඡන්ද දායකයන් මෙම නව ඡන්ද දායකයන් වන බවද වැඩිදුරටත් වාර්තා වනවා.
Leave a Reply