Loading...

මැතිවරණ කොමිසමෙන් ජනපතිට ලිපියක්

පොලිස්පති ගැටලුව පිළිබඳව කඩිනම් විසඳුමක් දෙන ලෙස ජනපතිට ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වුණා.

එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *