හැකි පළමු දිනයේම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපියෙන් මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ නිදහස් සහ සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීමට උපරිම නෛතිකව බලය ක්‍රියාවේ යොදවන ලෙසයි.
අදාළ ලිපිය පහතින්,
Leave a Reply