ගෝඨාභය රාජපක්ෂ
-
ගෝඨාගේ ගෙදර අසල පැවැත්වුණු උද්ඝෝෂණය ගැන බුද්ධි අංශයට තොරතුරු ලැබී නෑ
එහිදී ඊට පිළිතුරු ලබාදෙමින් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.
-
ගෝඨාට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පූලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
-
ගෝඨා, මහින්ද, බැසිල්, කබ්රාල්ගෙන් ව්‍යාපාරිකයෙක් ලක්ෂ 500ක වන්දි ඉල්ලයි
මීට අදාළ වන්දි මුදල සති දෙකක් තුළදී ලබා නොදෙන්නේ නම් වන්දි ලබා ගැනීම සඳහා නඩු මගට යන බවයි එම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ.
-
බිලියන 2ක් වියදම් කරපු ගෝටගේ ජාතික පාසල් 1000 කෝ?
රට පුරා ජාතික පාසල් දහසක් (1000) ආරම්භ කිරීම සදහා රජය විසින් ආරම්භ කරන ලද වැඩ සටහන “ලත් තැනම ලොප් වී” රුපියල් මිලියන 2285 ක මුදලක් නිශ්කාර්ය ලෙස වියදම් කර ඇති බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සදහන් වේ. මෙරට පාසල් වර්ග දෙකක් ඇත.ඉන් එකක් වන්නේ ජාතික පාසල්ය.අනෙක් පාසල් වර්ගය ඇතුළත් වන්නේ…
-
ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමඟ පොලිස් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරක පුහුණු උපදේශකවරයෙක් ලෙස කාලයක් කටයුතු කළ බවට පැවසෙන හිටපු කොමන්ඩෝ සෙබලෙක් මහනුවර හෙරොයින් ග්‍රෑම් 2ක් සමඟ කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-
ගෝඨාභයට කුඩා දරුවෙකුගේ තරමකවත් හැකියාවක් තිබ්බේ නෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පලවා හරිනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩා දරුවෙකුගේ තරම්වත් කළමනාකරණ හැකියාවක් නොතිබූ බව නාරාහේන්පිට අභයරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.
-
කුමන්ත්‍රණය ගැන දැන් පොත් ලියලා මොකටද? – අභයතිස්ස හිමි ගෝඨාභයගෙන් ප්‍රශ්ණ කරයි
ගෝඨාභය රාජපක්ෂ මහතා තමා පැන්නු කුමන්ත්‍රණය ගැන පොත් ලියන්නේ එම කුමන්ත්රණකරුවන් නිසැකව දැනගෙන දැයි සැකයක් ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
-
නන්දසේනගේ පොතට රුසියාවෙන් ප්‍රශ්ණයක්?
ජනතතා විරෝධය හමුවේ සිය ධුරය අතහැර පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියූ බව පැවසෙන කෘතියේ කරුණක් සම්බන්ධව රුසියාව සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින්. විදෙස් තානාපතිවරුන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතර පවතින සබඳතා සීමා කළ යුතු බවට එම පොතෙහි…
-
ගෝඨාගේ පොතේ මුල් තොග සියල්ල විකිණී අවසන් වෙලා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති කෘතියේ මුල් තොගය ඊයේ (07) වන විට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්ව තිබෙනවා. විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා කියා සිටියේ විවිධ සමාජ කණ්ඩායම්වල පුද්ගලයින් තම පොත්හල්වලින් මෙම කෘතිය මිලදී ගත් බවයි. ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් බවද ඒ මහතා…