Jaliya Yatagama
-

එයාර්බස් ගනුදෙනුවේදී මහින්දට හා පියංකරට අල්ලස් දුන් බවට අධිකරණයේ දී හෙළිවෙයි
කොමිසම එහිදී සඳහන් කළේ අදාළ මුදල් ශ්රී ලංකන් ගුවන් සමාගෙම් හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් යොමු වී ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිව ඇති බවයි.
-

QR ගැටළුව විසඳන්න ආණ්ඩුවෙන් අලුත් විසඳුමක්
වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා මීට පෙර ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබා ගැනීම සඳහා අද (19) සිට නව ක්රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
-

ඉන්ධන නිකුත් කිරීම අද සිට වෙනස් වෙයි
එම සංස්ථාව සඳහන් කරන්නේ වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්යාවක් නම් ඉරට්ටේ දිනයක ලබාගත හැකි බවයි.
-

ඉරානයෙන් කටාර්හි ගෑස් නිධිවලට ප්රහාර මාලාවක්
එම ප්රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
-

ලොව විශාලම ගෑස් නිදියේ කොටසකට ප්රහාරයක්
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙනවා.
-

QR ලබා ගැනීමේ ගැටළුව විසඳන්න රජයෙන් Whatsapp අංකයක්
මෙම සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලැබෙනු ඇති.
-

QR ක්රමයට ඔත්තේ ඉරට්ටේ අංක අනුව ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි
එම සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කරන්නේ අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බවයි.
-

නිවාඩු දිනයේ ප්රවාහන සේවා සිදුවෙන්නේ වෙන්නේ මෙහෙමයි
අත්යාවශ්ය සේවා කොමසාරිස් ජනරාල් ප්රභාත් චන්ද්රකීර්ති මහතා කියා සිටියේ මෙම නිවාඩුව පාසල් විශ්ව විද්යාල සහ අධිකරණ ක්ෂේත්රයට මෙම නිවාඩුව අදාළ බවයි.
-

QR කේතයට අදාළ ගැටළු නිරාකරණය කරමින් පවතිනවා – කැබිනට් මාධ්ය ප්රකාශක
ඔහු පවසන්නේ මේ වන විට පුද්ගලයින් 10000කට ආසන්න ප්රමාණයක් හැර අනෙක් සෑම පුද්ගලයෙකුම තමන්ට අදාළ QR කේතය මේ වන විට ලබාගෙන අවසන් බවයි.
-

හෙට රජයේ නිවාඩුවක් කළ හේතුව ඇමති නලින්දගෙන් පැහැදිළි කරයි
හෙට රජයේ නිවාඩුවක් කළ හේතුව ඇමති නලින්දගෙන් පැහැදිළි කිරීමක්
-

මෙරට ගෑස් සැපයුම ගැන ජනපති අනුරගෙන් සහතිකයක්
ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්රික් ටොන් 33000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

විදුලි කප්පාදුව ගැන බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
මේ අතර සාමාන්ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්රමාණවත් දින වකවාණු සම්බන්ධවද බලශක්ති අමාත්යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී අනාවරණය සිදු කළා.
-

ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට
තවද අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන්ව තිබුණා.
-

සෑම බදාදා දිනකම සියලු පාසල්වලට නිවාඩු
ඊයේ (16) දිනයේ දී රජය විසින් රාජ්ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරනවා.
-

-

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයකම නිවාඩු
ඔහු එහිදී පැවසුවේ සියලු රාජ්ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද තීරණය කර ඇති බවයි.
-

බස් රථ සහ ගොවින් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන ප්රමාණය ඉහළට
ඔහු මෙම අදහස් පළ කළේ ප්රවාහන අමාත්යාංශයේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
-

තෙල් පරිභෝජයන 20%කින් අඩු කරන්න – නියෝජ්ය ඇමති චතුරංග ජනතාවගෙන් ඉල්ලයි
නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (16) පැවැති ජනහමුවක් අමතමින්.
-

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන ඇමති සුනිල් සෙනවි ගත් තීන්දුව
විශේෂ මාධ්ය හමුවකට අද (16) එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.
-

ඉන්ධන මිල ස්ථාවර කරගන්න හිටපු CPC සභාපතිගෙන් උපදෙසක්
මේ හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් සමඟ නිසි සම්බන්ධතාවක් පවත්වාගනිමින් සහ තොග කළමනාකරණ කරමින් නිසි කළමනාකරණයකින් යුතුව සිදු කළහොත් ඇති වන ගැටළු අවම කරගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.
-

අබුඩාබියට එල්ල වූ මිසයිල ප්රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
එම මිසයිලය ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් අතරමඟදී විනාශ කරන ලද්දක් ද නැත්නම් එය සිය ඉලක්කයටම සෘජුවම පතිත වුවක් ද යන්න මෙතෙක් නිල තොරතුරු වාර්තාවක් වී නැහැ.
-

දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින් හමුවෙයි
අදාළ යාත්රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
-

ඉන්ධන අර්බුදය නිසා දින 4ක වැඩ සතියක් හඳුන්වා දීමට යයි? – අවසන් තීන්දුව අද හවස
මෙම රැස්වීමට සහභාගී වන ලෙස රජයේ ආයතන ප්රධානීන්ට දැනුම් දී තිබෙනවා.
-

QR ගැටළුව දැන් විසඳලා ඉවරයි – මීට පස්සේ තෙල් පෝලිම් නෑ – CPC සභාපති
දැනට QR ඛේතය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.
-

ඉරානයේ නව උත්තරීතර නායකයා ගැන ආ අලුත්ම ආරංචිය
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
-

නිවසේ සිට රාජකාරි සිදුකිරීමේ හැකියාව සොයා බලන්න
අධ්යාපන ආදී ක්ෂේත්රයන් පවතින තත්ත්වය හමුවේ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
-

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නෑ – CPC කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර
එම සාකච්ඡා ඉතා සාර්ථක බවද ඔහු පවසනවා.
-

QR කේතය ඔස්සේ ඉන්ධන බෙදා හරින හැටි ගැන ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයෙන් පැහැදිළි කිරීමක්
මේ අනුව දැනට QR කේතය ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද ඔහු පවසනවා.
-

QR කේතය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳනවා – රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
-

Work From Home වැඩ ක්රමය නැවතත් කරලියට?
මැදපෙරදිග අර්බුද සමඟ බලශක්ති පිළිබඳව අර්බුදයක් මතුවීම හේතුවෙන් මෙරට ඉන්ධන ගාස්තුව පසුගියදා වැඩි කිරීමට කටයුතු කළා.
-

අද සිට QR ක්රමයට ඉන්ධන නිකුත් කිරීමට තීන්දු කරයි
බලශක්ති අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අද (15) උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්රියාත්මක කරන බවයි.
-

ලංකාවේ අඛණ්ඩ ඉන්ධන සැපයුම ලබාදෙනවා – IOC සමාගම
එම සමාගමේ කළමණාකාර අධ්යක්ෂ කේ. රගු මහතා මාධ්ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
-

IRIS Dena නෞකාවට එල්ල කළ ප්රහාරයට නිසි ප්රතිචාර දක්වනවා – ඉරාන හමුදාපති
ඔහු පවසන්නේ යුද අභ්යාසයක් නිමා කර නැවත ඉරානය බලා එමින් සිටියදී මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි.
-

මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක පැමිණීම් අඩුවෙයි
සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.
-

නව උත්තරීතර නායකයා ඉන්න තැන කිව්වොත් අමෙරිකාවෙන් ඩොලර් මිලියන 10ක්
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ අමෙරිකාව හා ඊශ්රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස් යොදා ඇති බවයි.
-

ඉරාන යුද්ධය නිසා ධවල මන්දිර අභ්යන්තරයේ දැඩි මත භේදාත්මක තත්ත්වයක්
කෙසේ වෙතත් ට්රම්ප්ගේ උපදේශක මණ්ඩලයේ සිටින දැඩි මතධාරීන් පිරිසක් ඇත්තේ ඊට හාත්පසින් වෙනස් මතයකයි.
-

රුසියාවෙන් ඉක්මණින් තෙල් ගැනීමට ශ්රී ලංකා රජය සාකච්ඡා අරඹයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
-

ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු මත්තල හරහා ඉරානයට
පසුගිය මාර්තු මස 4 වනදා ගාල්ල වරයාට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක් වුණා.
-

ලබන සඳුදා අවුරුදු නැකැත් සීට්ටුව ගැන විශේෂ සාකච්ඡාවක්
මේ වන තෙක් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
-

සංචාරක පැමිණීම් ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි
ප්රංශය, ඕස්ට්රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.




































