Loading...

මහින්ද යාපා අබේවර්ධන

  • මහින්දට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරදී

    මහින්දට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරදී

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා.

  • මහින්දට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද වීමසීම අද – කෙහෙළියත් පාර්ලිමේන්තුවට?

    මහින්දට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද වීමසීම අද – කෙහෙළියත් පාර්ලිමේන්තුවට?

    බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කැමති නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අවසාන ඡන්ද විමසීමට කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා. වේත්‍රධාරීවරයා මේ බව දැනුම් දී ඇත්තේ කථානායකවරයාගේ උපදෙස් මතයි. මේ අතර කථානායක…

  • පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව අද?

    පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව අද?

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

  • රට ගිය මැති ඇමතිලා වහාම ලංකාවට කැඳවයි

    රට ගිය මැති ඇමතිලා වහාම ලංකාවට කැඳවයි

    විදේශගතව සිටින මැති ඇමතිවරුන් හත් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

  • කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

    කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) දෙදින තුළ විවාදයට ගැනීමට නියමිතයි.

  • මහින්දට එරෙහි විශ්වාසභංගය දා පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්

    මහින්දට එරෙහි විශ්වාසභංගය දා පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ඉහළ පෙලේ දේශපාලන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

  • මහින්දට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

    මහින්දට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව විවාදය ගන්නා දින තීරණ කර තිබෙනවා.

  • කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා විවාදයට

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා විවාදයට

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර කථානායකයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඊට අදාළ න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය 07 වනදායි. සාමාන්‍යයෙන් විෂවසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම් දීම කර දින 05කින් පසු විවාදයට ගැනීමට…

  • කථානායකට එරෙහිව විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

    කථානායකට එරෙහිව විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා. මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව…