අමෙරිකාව
-

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට සියයට 100%ක බද්දක්
නැවත අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
-

පාකිස්ථානයට යන්න ඉන්න අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්
අදාළ ප්‍රදේශවල සන්නද්ධ ගැටුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවද එහි දක්වා තිබෙනවා.
-

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි
පසුගිය ජනවාරි මසදී ධුරයට පත් අමෙරිකානු ජනාධිපතිවරයා ගෙවී ගිය සති කිහිපයක තුළ විවාදාත්මක තීන්දු රැසක් ගැනීමට කටයුතු කළා.
-

ට්‍රම්ප්ගේ 10%ක අතිරේක තීරු බද්ද ගැන සාකච්ඡාවකට සුදානම් – චීනය
චීනය පවසන්නේ අමෙරිකාවේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කිරීමක් බවයි.
-

අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත් කරයි
පීටර් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වනවා.
-

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පිරිස ඉහළට
එරට මාධ්‍ය වාර්තා කරන්නේ කලාපය පුරා සුළං වර්ධනය වෙමින් ඇති බවත් එය ඉදිරි දිනවල දී වඩාත් ශක්තිමත් විය හැකි බවත්ය.
-

-

අමෙරිකාවේ ළැව් ගිනි නිසා මියගිය පිරිස තවත් ඉහළට
පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වනවා.
-

අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව වෙඩි තැබීම් වැඩි වෙලා
මේ අතර ගෙවුණු වසර 10ක් තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීමවලින් 51%ක් සිදුව ඇති අතර ඉන් බහුතරයක් පාසල් වේලාව තුළ සිදුව ඇති බව සඳහන්.
-

බයිඩ්න් අවුරුදු 4ට දින 532ක නිවාඩු අරගෙන
රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
-

ඉරාන ජනාධිපති ලංකාවේ සිටි අවස්ථාවේ දී අමෙරිකාව කළ අනතුරු ඇඟවීම
අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුවයි.
-

ජපානය සහ අමෙරිකාව බලය පෙන්වීමට යයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී ඔහු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බවයි.
-

ලිබර්ටි ප්‍රතිමාවට දැනුණු අමෙරිකාවේ භූකම්පනය
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයක් සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසුකම්පන 11ක් පමණ වාර්තා වී තිබෙනවා. එම කම්පනයත් සමඟ ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවද සෙලවී ඇති බවද වාර්තා වනවා.












