මේ වසරේ ගත වූ කාලය තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව වෙඩි තැබීමේ සිදුවීම් 218ක් සිදුව ඇති බව වාර්තා වනවා.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය 4 වනදා අමෙරිකාවේ Georgia ප්‍රාන්තයේ Apalachee උසස් පාසලේ සිදුකළ වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනක් ඇතුළු සිව්දෙනෙක් මියගිය බවයි.
මේ අතර ගෙවුණු වසර 10ක් තුළ අමෙරිකාවේ පාසල් ආශ්‍රිතව සිදුවූ වෙඩි තැබීමවලින් 51%ක් සිදුව ඇති අතර ඉන් බහුතරයක් පාසල් වේලාව තුළ සිදුව ඇති බව සඳහන්.
මේ අයුරින් එරට ගිනි අවි භාවිතයෙන් සිදුකරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවද වාර්තා වනවා.








Leave a Reply