Loading...

ලිබර්ටි ප්‍රතිමාවට දැනුණු අමෙරිකාවේ භූකම්පනය

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසුකම්පන 11ක් පමණ වාර්තා වී තිබෙනවා.

එම කම්පනයත් සමඟ ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාවද සෙලවී ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *