Jaliya Yatagama
-

ආපදාවෙන් හානියට පත් නිවාසවලට රු. ලක්ෂ 50 ලබාදීමේ වැඩසටහන අද අනුරපුරෙන් ඇරඹේ
ඊට අදාළ චක්රලේඛය ආරක්ෂක අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
-

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි
ඒ අනුව ඒවාට සාධනීය විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්ය උපදෙස් ලබාදීම සිදු වුණා.
-

මත්ද්රව්ය භාවිතා කර රථ පදවන අයට එරෙහිව නීතිය දැඩි වෙයි
රසායනාගාරයේ සිදු කරන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්රව්ය 12ක් සම්බන්ධව පරික්ෂා කර ගැනීමට හැකියාව ඇති බවද අමාත්යවරයා මෙහිදී පැවසුවා.
-

ප්රධාන ජලාශවල ජල මට්ටම් ගැන දැනුම් දීමක්
එම නිවේදනයට අනුව වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට 188cm පහළ පවතින අතර රන්දෙනිගල වාන් මට්ටමට 40cm පහළ මට්ටමක සහ රන්ටැඹේ ජලාශයේ වාන් මට්ටමට 151cm පහළ පවතින බවයි.
-

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්
මෙහි බලපෑම හේතුවෙන් අද (08) දින සිට දිවයිනේ විශේෂයෙන් උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ පෙන්වා දෙනවා.
-

ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
මේ හේතුවෙන් අදාළ දිස්ත්රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුව සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
-

ලංකාවේ සංචිතවල අලුත්ම තත්ත්වය මෙන්න
මෙය 2025 නොවැම්බර් මස අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6034ක සංචිත වත්කම් ප්රමාණය හා සසදා බැලීමේ දී 13.1%ක ඉහළ යාමකි.
-

පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ නැගෙනහිර වෙරළට ළඟා වෙයි
මන්නාරම සිට කන්කසන්තුරය, ත්රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
-

සාරා ජස්මින් මිය ගිහිල්ලා නෑ – විවෘත වරෙන්තු ගන්නවා – ඇමති ආනන්ද විජේපාල
සාරා ජස්මින් මෙරටින් පලා ගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධව පවතින විමර්ශනවල ප්රගතිය සම්බන්ධව ඔහු මෙම අදහස් පළ කළා.
-

දිස්ත්රික්ක කිහිපයකට හෙට මි. මී 100ට තද වැසි
අනෙක් ප්රදේශවල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙනවා.
-

වසර දෙකකට පසු ඩොලරයේ අගය උඩ යයි
2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ අගය මෙලෙස රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වනවා.
-

ග්රෙගරිවැවේ දී සැහැල්ලු යානයක් අනතුරට ලක්වෙයි
පොලීසිය පැවසුවේ ගුවන් යානයේ නුවරඑලියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
-

විපක්ෂයෙන් අගමැති හරිනිට විශ්වාසභංගයක්
විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග කළේ සමඟි ජන බලවේගයේ මන්ත්රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බවයි.
-

ඉන්දියාවේ තියෙන තරඟ වෙනස් නොකරොත් බංගලියෝ ලෝක කුසලානයෙන් ඉවතට
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය සඳහන් කළේ අදාළ තරඟ පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
-

වීථි ලාම්පු සඳහා වන වියදම් අදාළ ප්රදේශයේ ජනතාවගේ විදුලි බිලට?
විදුලි පාවිච්චි කරනන්ගේ සංගමය පවසන්නේ මෙම අගය විදුලි පාරිභෝගිකගේ බිලෙන් අය කිරීමට යෝජනා කර ඇති බවයි.
-

ශ්රී ලංකා සහ පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ
ශ්රී ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරඟාවලියේ සියලු තරඟ රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
-

එළැඹෙන පැය 24 තුළ පීඩන අවපාතයක්
මේ සම්බන්ධව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්රජාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ලෙස දැනුම් දෙනවා.
-

ශබ්ද, වායු, ජල දූෂණය කලොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට
මධ්යම පරිසර අධිකාරිය සඳහන් කළේ එම වරදක් සිදුකර අයෙකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළ හැකි බවයි.
-

එල්ල වුණු සියලු චෝදනා ප්රතික්ෂේප කරනවා – මදුරෝ නිව්යෝර්ක් අධිකරණයේ දී කියයි
එහිදී සිය අනන්යතාවය තහවුරු කරන ලෙස මෙහිදී විනිසුරුවරයා ඉල්ලීමක් කර තිබුණා.
-

බංග්ලාදේශය තුළ IPL විකාශනය තහනම් කරයි
මුස්තාෆිසුර් IPL තරඟාවලියෙන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.
-

රජයේ රෝහල්වලට ප්රථමවරට ආහාරපාන දෙපාර්තමේන්තුවක්
මෙවැනි ආකාරයට සැකසු ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් සහ ප්රියතාවක් ඇති බවද වෛද්යවරුන් පෙන්වා දෙනවා.
-

ඉන්ධන මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න
මේ අනුව අද (05) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් වෙනස් වනු ඇති.
-

හිටපු අමාත්ය ජොන්ස්ටන් සහ බාල පුත්ර ලබන 9 වනදා රක්ෂිත බන්ධනාගාරයට
ඒ වත්තල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
-

බෝම්බ බියක් ගැන නිර්නාමික දුරකථන ඇමතුමක්
119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසියට මෙම තොරතුර ලැබී තිබුණා.
-

මදුරෝ යටත් කර ගැනීමෙන් පසු රන් සහ රිදී ඇතුළු ලෝහවල මිලට වුණු දේ
එහිදී රිදී 3.5%කට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් තිබූ බවද සඳහන් වනවා.
-

සැකකරුවෙකු යැයි සිතා පොලීසිය තරුණයෙක්ට පහර දීලා
දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලීසියේ රඳවා සිටි මෙම තරුණයා පසුදා පස්වරුවේ දී නිදහස් කර තිබෙනවා.
-

හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු අත්අඩංගුවට
එම සිදුවීමට අදාළව හිටපු අමාත්යවරයාට අද (05) පෙරවරුවේ එම විමර්ශන කොට්ඨාසය සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබුණා.
-

ඉන්දියාවේ ඇසෑම් සෙලවෙයි
මධ්යම ඇසෑම්හි මොරීගාඕන් සහ ඒ අවට දිස්ත්රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී ඇති බව වාර්තා වනවා.
-

වෙනිසියුලාවෙන් පසු ට්රම්ප්ගේ ඇස කියුබාවට
වෙනිසියුලාව සහ කියුබාව ගැන අමෙරිකාව කලක සිට අවධානයෙන් පසුවන බවද රුබියෝ පවසනවා.
-

අතීතයේ සිට වර්ථමානයට ගී ලියූ චන්ද්රසේන තලංගමයන් දිවි සැරිය නිම කරයි
සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් ගී පද ගෙත්තම් කළ ඔහු ලිපි ලේඛන අතරම සැඟව සිටියා.
-

නිකලොස් මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට
මේ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතයි.
-

අමෙරිකාව වෙනිසියුලානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන ජවිපෙන් නිවේදනයක්
ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්යයක් වන වෙනිසියුලාවට කඩා වැදී මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන සිදුකර ලද මෙම ක්රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවයි.
-

ප්රශ්නගත 6 ශ්රේණියේ මොඩියුල ගැන සිදුකළ කමිටු වාර්තාව එළියට
ඔහු මේ බව සඳහන් කළේ අද (04) පස්වරුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින්.
-

ඉන්දු බංගලි වාර්ගික ගැටුම නිසා ලෝක කුසලානයේ දී ලංකාවට ලොකු චාන්ස් එකක් ලැබෙන ලකුණු
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
-

මදුරෝ සහ බිරිඳ රැඳවුම් මධ්යස්ථානයකට යොමු කරයි
අනතුරුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බෘක්ලින්හි මෙට්රොපොලිටන් රැඳවුම් මධ්යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.
-

රියදුරු බලපත්ර කාඩ්පත් ගැන විශේෂ නිවේදනයක්
කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ මේ වන විට රියදුරු බලපත්ර දෙලක්ෂ හතලිස් දහසක් මුද්රණය කර ඇති බවයි.
-

වෙනිසියුලානු ජනාධිපතිවරයා නිව්යෝර්ක්වලට රැගෙන එයි
එහිදී ට්රම්ප් සඳහන් කළේ ඔහු අල්ලා ගන්නා අවස්ථාවේ දී ඔහු නිවසක නොව බලකොටුවක් වැනි ස්ථානයක සිටි බවයි.
-

ලක්ෂ 50 දීමනාව ජනවාරි මස පළමු දින 10 තුළ දෙනවා – අමාත්ය බිමල් රත්නායක
එහිදී ඔහු සඳහන් කරන්නේ ආපදාවෙන් මාසයක් ගත වීමට පෙර කැඩී බිඳී ගිය පාරවල්වලින් 99%ක ප්රමාණයක් සඳා නිම කිරීමට රජයට හැකි වූ බවයි.
-

වෙනිසියුලාවෙන් උස්සන් ගිය නිකොලස් මදුරෝට සහ බිරිඳට අපරාධ නඩු
අමෙරිකානු නීතිපතිවරයා පෙන්වා දෙන්නේ මදුරෝ යුවලට එරෙහිව මත්ද්රව්ය ජාවාරම සහ ත්රස්තවාදය ඇතුළු බරපතළ චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.
-

ට්රම්ප්ගේ නියෝගයකින් වෙනිසියුලාවට ප්රහාර
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා වෙනිසියුලාවට අනතුරු අඟවා තිබුණා.





































