Jaliya Yatagama
-

ප්රවීණ මාධ්යවේදී ඉක්බාල් අතාස් අභාවප්රාප්ත වෙයි
ඔහු සිය ජනමාධ්ය වෘත්තීය ජීවිතයේ දී විදේශීය පුවත් ඒජන්සි කිහිපයක් ද සේවය කරනු ලැබුවා.
-

ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක්
ජනාධිපති මාධ්ය අංශය සඳහන් කලේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වුණු බවයි.
-

මොන ව්යසනය හමුවේ වුවත් න්යාය පත්රයන් හකුලන්නේ නැහැ – ජනපති
ඔහු මෙම අදහස් පළ කළේ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්රියාත්මක ‘REBUILDING SRI LANKA’ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමින්.
-

විමල්ගේ සත්යග්රහය අවසන් වෙයි
රජය විසින් 6 ශ්රේණියට අදාළ නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්රකාශ කිරීමෙන් පසුව ඒ මහතා මෙම සත්යග්රහය අවසන් කර ඇති බව සඳහන්.
-

6 වන ශ්රේණියේ අධ්යාපන ප්රතිසංස්කරණ ලබන වසරට කල් යයි
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට අද (13) එක්වෙමින් අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පළමු ශ්රේණියේ අධ්යාපන ප්රතිසංස්කරණ මේ වසර තුළ එලෙසම ක්රියාත්මක කරන බවයි.
-

ඉරානය එක්ක ගණුදෙනු කරන රටවල්වලට ට්රම්ප්ගෙන් 25%ක තීරු බද්දක්
මෙම නව තීරු බදු පැනවීම වහාම ක්රියාත්මක කරන බවද ට්රම්ප් එම සටහනෙන් පෙන්වා ඇති බව වාර්තා වනවා.
-

නායයෑම් 4800ක් චන්ද්රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් හඳුනාගෙන
දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්රිකා ඡායාරූප සහ දත්ත භාවිත කර නාය යෑම් සිතියම් ගත කිරීමක් සිදු කළ බවද අධ්යක්ෂ ජනරාල්වරිය මෙහිදී පැවසුවා.
-

ICCයෙන් බංග්ලාදේශ කණ්ඩායමට විකල්ප දෙකක්
බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ පැවැත්වීමේ ගැටලුව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විකල්ප ස්ථාන දෙකක් යෝජනා කර තිබෙනවා.
-

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ගැන තීන්දුවක් ගනී
ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම මෙම රැස්වීමේ අරමුණ වී තිබෙනවා.
-

වැලිකන්දේදී පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවන්ට පොලීසියෙන් වෙඩි – එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
මෙහිදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති අතර පසුව එම යතුරු පැදිකරු නිවසට ගොස් තිබෙනවා.
-

හරිනිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අපේ සහාය නැහැ – ITAK
අග්රාමාත්යවරිය එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ දක්වා නිසි සාක්ෂි ඉදිරිපත් වී නොමැති වීම මෙම තීරණයට ප්රධාන හේතුවක් බවද ඔහු සඳහන් කළා.
-

ග්රීන්ලන්තය හොදින් හෝ නරකින් අත්පත් කරගන්නවා – ඩොනල්ඩ් ට්රම්ප්
මේ අතර තමන්ට අමෙරිකානු වීමට අවශ්ය නොමැති බව ග්රීන්ලන්තය පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
-

ඇමති විජිතගේ ඉල්ලීම චීන විදේශ ඇමතිගෙන් සුබවාදී පිළිතුරක්
මෙහිදී විජිත හේරත් මහතා දිට්වා සුළි කුණාටුවෙන් පසු චීනය විසින් ශ්රී ලංකාවට ලබාදුන් හදිසි ආපදා සහන වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා.
-

විමල්ගේ සත්යග්රහයට අධිකරණයෙන් නියෝගයක්
මාර්ගය අවහිර නොවන ලෙස උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්ර භාවිතා නොකරන ලෙස ද අදාළ අධිකරණ නියෝගයයෙන් දැනුම් දී තිබෙනවා.
-

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි
දකුණු අප්රිකාවේ ඩර්බන් සිට පැමිණි ඔහු ඇතුළු දූත පිරිස චීන බලා යන අතරවාරයේ මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
-

දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි
විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්යස්ථානය වෙත පැමිණිය යුතු වනවා.
-

කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්
මේ අයුරින් දුර්වල හා ජනතාව හා රට පිළිබඳව තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය රටට හා ජනතාවට සිදුවන බවද උන්වහන්සේ සිය සංදේශය තුළින් පෙන්වා දෙනවා.
-

අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ – ටිල්වින් සිල්වා
ජවිපෙ ලේකම්වරයා පවසන්නේ අධ්යාපන ප්රතිසංස්කරණ සම්බන්ධව මතුව ඇති තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවයි.
-

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වෙයි
තරඟයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
-

චීන විදේශ අමාත්යවරයා අද දිවයිනට
මෙරටට පැමිණෙන චීන විදේශ අමාත්යවරයා විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා හමුවී ද්වී පාර්ශවික සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
-

සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ – පූජ්ය පාතේගම ඤානීස්සර හිමි
දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්රධාන දේශනයට එක්වෙවෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
-

ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා – අමාත්ය අනිල් ජයන්ත
2026 වසරේ එම ඉලක්කය ඩොලර් බිලියන 1.5 සිට බිලියන 2 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසනවා.
-

මහජන ආරක්ෂක අමාත්යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි
අදාළ ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්ය පියවර ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
-

අයි. එස් ඉලක්කවලට අමෙරිකානු හමුදාවෙන් දැවැන්ත ප්රහාරයක්
එම ගුවන් ප්රහාර එරට වේලාවෙන් ඊයේ (10) දහවල් 12.30ට පමණ සිදු කර ඇති බව වාර්තා වනවා.
-

කුණාටු අවධානම ඉවතට – ධීවර කටයුතුවලට නැවත අවසර
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මේ හේතුවෙන් මෙම පද්ධතිය මඟින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවයි.
-

හරිනිට අධ්යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විමල්ගෙන් උපවාසයක්
මෙම ප්රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ සම්පුර්ණයෙන්ම ජාවාරමක් ලෙස ද ඔහු මෙහිදී කියා සිටියා.
-

රුසියාව සහ චීනය අත්පත් කරගන්න කලින් ග්රීන්ලන්තය අපි අත්පත් කරගන්න ඕන – ඩොනල්ඩ් ට්රම්ප්
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ධවල මන්දිරයේ දී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි.
-

බංග්ලාදේශය ක්රිකට් කවුන්සිලය වෙත නැවත ලියයි
විදෙස් ක්රීඩා මාධ්ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය ක්රීඩා කිරීම පිළිබඳව බංග්ලාදේශ ක්රීඩකයින් තුළ ද මේ වන විට යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි.
-

බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන නියමු වැඩසටහන ඌව පළාතටත්
මේ සම්බන්ධව හඳුන්වා දීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්රවණාගාරයේ දී පැවැත්වුණා.
-

ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනගන්න පුළුවන් එජාප සජබ ආණ්ඩුවකින් විතරයි
ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය ඒකාබද්ධව ක්රියා කර රටේ ආර්ථිකය සමාජ ප්රශ්න විසඳීම සඳහා ක්රියා කරන බවයි.
-

ගැඹුරු පීඩන අවපාතය ගැන අලුත්ම නිවේදනය මෙන්න
කුරුණෑගල පොළොන්නරුව සහ මාතලේ දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා.
-

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්න ලෙස දැනුම් දෙයි
පරිසර අමාත්යාංශය සඳහන් කරන්නේ අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා එම අමාත්යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බවයි.
-

ගැඹුරු පීඩන අවපාතය ලංකාවට තවත් ලංවෙයි
මේ අනුව හෙට (10) දිනයේ දී උතුරු පළාත විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වූ සුළං ඇති විය හැකි වනවා.
-

දෙහිවල වෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකු මරුට
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.
-

ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට එන්න – බලශක්ති ඇමතිට ඩී.වී ගෙන් අභියෝගයක්
වත්මන් පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කළ මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේ දී පසුගියදා මහා පරිමාණ ගල් අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කරනු ලැබුවා.
-

දිස්ත්රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
තවද නාය යෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.
-

2026 අයවැයෙන් තවත් නිවාස 31000ක් ඉදි කරනවා – ජනපති
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (09) පෙරවරුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම හා නිවසක් ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින්.
-

EPF හා ETF අරමුදල්වලට ඉදිරියේ දී මොනවා වෙයිද? කම්කරු ඇමතිවරයාගෙන් පැහැදිළි කිරීමක්
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම මුදල්වලින් 30%ක පමණ ප්රමාණයකින් හදිසි අවශ්යතාවන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
-

ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
අනෙක් ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
-

ලංකාවේ නිමි ඇඳුම් වෙනුවෙන් මහා බ්රිතාන්යයෙන් ලැබුණු ලොකු වාසිය
සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදු කරන ආනයනය සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී තිබෙනවා.







































