Jaliya Yatagama
-

පහර කෑමට ලක්වූ 14 හැවිරිදි දරුවෙක් මරුට
එහිදී පොලීසිය එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් වෛද්යවරයා විසින් තහවුරු කර ඇති බව වාර්තා වනවා.
-

2026 වසරේ පාසල් කාලසටහන ගැන විශේෂ නිවේදනයක්
1 සහ 6 ශ්රේණි හැර අනෙක් සියලු ශ්රේණි සඳහා 2026 පළමු පාසල් වාරය ජනවාරි 5 වනදා ආරම්භ වනවා.
-

මතුගම ප්රාදේශීය සභාවේ සභාපති ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
සැකකරු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ඇමති නලින්දගෙන් සුප්රසිද්ධ යුටියුබ් නාලිකාකරුවෙකුට රුපියල් බිලියනක එන්තර වාසියක්
මෙසේ තිබියදී උක්ත නම සඳහන් පුද්ගලයා විසින් Youtube හරහා අසත්ය සහ අපහාසාත්මක ප්රකාශ ජනගත කරමින් සිටින බවද එම එන්තරවාසියේ පෙන්වා දී තිබෙනවා.
-

කතරගම දේවාලයේ රන් භාණ්ඩ සංචිතයෙන් 70%ක් විකිණීමට තීන්දු කරයි
මෙම වෙන්දේසිය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතයි.
-

ලංවිමෙන් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාවක් PUCSL වෙත යොමු කරයි
එම කොමිසම පවසන්නේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් විදුලිබල මණ්ඩලය අවශ්ය දැනුම් දී ඇති බවයි.
-

ගෑස් මිලේ වෙනසක් නැහැ – ලිට්රෝ සමාගම
කෙසේ වෙතත් ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (01) සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
-

ජනපති අනුර රාමඤ්ඤ සහ අමරපුර මහා නාහිමිවරු බැහැ දකී
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුගත් රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
-

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ 2026 වසරේ තරඟාවලි ටික මෙන්න
කෙසේ වෙතත් ඇතැම් සංචාර සහ තරඟ දිනයන් නැවත කාලසටහන් ගත කිරීමට යටත්ව සැලසුම් කර ඇති බව සඳහන්.
-

ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරමින් උස්මාන් කවාජා ක්රිකට් පිටියට සමු දෙයි
සිය වෘත්තීය ක්රිකට් ජීවිතය පුරාම අනෙක් ඕස්ට්රේලියානු ක්රීඩකයින් වඩා තමන්ට වෙනස් ලෙස සැලකු බව ඔහු මෙහිදී කියා සිටියා.
-

නවගමුවේ සිදුවූ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු එළියට
නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්රහාරයට ලක්ව සිටි අයෙක් එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.
-

පාසල් වේලාවන් ගැන අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ තීන්දුවක් ගනී
පාසල් පද්ධතිය සහ ප්රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු 2026 වසර තුළ පාසල් පවත්වන වේලාවන් දීර්ඝ නොකරන බවද අධ්යාපන අමාත්යාංශය පවසනවා.
-

ලාෆ් ගෑස් මිල ඉහළට
මේ අනුව කිලෝග්රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
-

ජනපති අනුර දළදා වැදපුදා ගනී
ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේද බැහැදැක සුව දුක් විමසීය.
-

රනිල් සහ සජිත් අතර දුරකථන සංවාදයක්
ඔහු සජිත් ප්රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
-

චිත්රපටියක් ලෙසින් සිදුවූ ජර්මනියේ බැංකු මංකොල්ල
ඔවුන් පළපුරුදු කොල්ලකරුවන් පිරිසක් බවට සැකයක් පවතින බවද ජර්මානු ආරක්ෂක අංශ පවසනවා.
-

නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්
ජනාධිපතිවරයා සිය නව වසර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් මේ බව පෙන්වා දෙනවා.
-

-

6 ශ්රේණියේ ඉංග්රීසි මොඩියුලයක සඳහන් වෙබ් අඩවියකට TRCSL ප්රවේශය අවහිර කරයි
ඉන් එම වෙබ් අඩවියට අදාළව තවත් පිරිසක් නිරාවරණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවද TRCSL පවසනවා.
-

ලෝකය තවදුරටත් විවෘතව වැළඳගැනීමට සුදානම් – චීන ජනපති
2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලෝකවාසී ජනතාව වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.
-

6 ශ්රේණිය ඉංග්රීසි මොඩියුල සිද්ධිය ගැන අධ්යාපන ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්
මෙහිදී මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්රකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බවයි.
-

අපේ තාවී අවුරුදු 11න් පහළ ලෝක මේසපන්දු ශ්රේණිගත කිරීමේ ප්රථමයා වෙයි
වයස අවුරුදු 10ක පසුවන තාවී සමරවීර වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ ලෝක ශ්රේණිගත කිරීම්වල 11 වන ස්ථානයේ පසුවනවා.
-

මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත වෙසක් පොහොය දිනය සංශෝධනය කිරීමට තීන්දු කරයි
එම ඉල්ලීම අනුව වෙසක් පුන් පොහොය දිනය මැයි මස 30 වැනිදාට කැලැන්ඩරය දින සලකුණු කරන බවයි අමාත්යවරයා සඳහන් කළේ.
-

කොළඹ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
එවැනි පසුබිමක අද (31) දිනයේ දී නැවත වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
-

ගාලු නගර සභාවේ ඩෙගා නැටූ විපක්ෂයේ මන්ත්රීවරුන් 5ක් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අද (31) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

කොළඹ මහ නගර සභාවේ අක්රමිකතා ගැන හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්
කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ අක්රමිකතා විමර්ශනය සහ පරික්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.
-

අමෙරිකානු තීරු බද්ද අඩු කරලා දෙන්න – හිටපු ඇමති ඩලස් ට්රම්ප්ට ලිපියක් යොමු කරමින් ඉල්ලයි
හිටපු අමාත්යවරයා පසුගිය 24 වනදා ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලා ඇති බව සඳහන්.
-

නාගොඩ රෝහලේ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැඳවියෙකුට තුවාල
ශල්ය වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියෙකු උදරය ප්රදේශයට වෙඩි වැදී ඇති බවද රෝහල් ප්රකාශයෙකු සඳහන් කළා.
-

6 ශ්රේණිය ඉංග්රීසි මොඩියුලයේ නොගැලපෙන යෙදුමක් ගැන විශේෂ පරීක්ෂණයක්
ජාතික අධ්යාපන ආයතනය විසින් සකස් කළ 6 ශ්රේණිය ඉංග්රීසි භාෂාවට අදාළ මොඩියුලය දැනටමත් මුද්රණය අවසන් කර තිබෙනවා.
-

නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 ජයගමු – ජනපති
මෙම අදහස් පළ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.
-

දිස්ත්රික්ක 4කින් අයිස් මත්ද්රව්යවලට ලොකු ඉල්ලුමක්
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්රික්කවල මත්ද්රව්ය භාවිතයේ වැඩි ව්යාපෘතියක් දක්නට ලැබෙන බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.
-

ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් මාලිංගට අලුත් වගකීමක්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු උපදේශක ලෙස ලසිත් මාලිංග පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
-

එජාපය සහ සජබය අතර සාකච්ඡාවක්
මෙම සාකච්ඡාව පැය කිහිපයක් පුරා ඉතා සුහදව පැවැති අතර තවදුරටත් අදාළ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශවයම එකඟතාව පළකර තිබෙනවා.
-

අයවැය ඡන්ද ගැටළුව නිසා ගාල්ල මහ නගර සභාව උණුසුම් වෙයි
එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් ඇති බව සඳහන්.
-

ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ප්රනාන්දු පොලිස් අත්අඩංගුවට
තවද වැටුප් හා දීමනා ලබා ගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බව විමර්ශනයේ දී හෙළි වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

නොරොච්චෝලේ ජනන යන්ත්ර දෙකක් අක්රීය වීම නිසා මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට අහිමි වෙයි
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්රයක් පමණ සක්රීය තත්ත්වයේ පවතිනවා.
-

අම්බලන්ගොඩ ඝාතන සැකකරුවන් දේශබන්දුගේ නිවසක සැඟව සිටි බව පොලිස් විමර්ශනවලින් හෙළිවෙයි
කෙසේ වෙතත් මේ දක්වා හිටපු පොලිස්පතිවරයාගෙන් සිද්ධියට අදාළව ප්රකාශයක් ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
-

යාපනය ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ ඉදිකිරීම් නියමිත පරිදි ඉදිරියට
2026 ලෝක කුසලාන තරඟාවලිය ශ්රී ලංකාව හා ඉන්දියාව එක්ව සත්කාරකත්වය දරනවා.
-

2026 වසරේ මුල මුල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණා.
-

විකාශන බලපත්ර අවශ්ය නම් යළි කැඳවිය හැකියි – ඇමති නලින්ද ජයතිස්ස
අමාත්යවරයා මේ බව සඳහන් කළේ මෙරට ජනතාවගේ සෞඛ්ය දැනුම ප්රවර්ධනය උදෙසා සහ සෞඛ්ය තොරතුරු ප්රචාරණය සඳහා කටයුතු කළ මාධ්යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්ය අඬහැරය – 2025 සෞඛ්ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවයට එක්වෙමින්.





































