ලාෆ්ස් ගෑස් මිල ගණන් ඊයේ (01) සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
මේ අනුව කිලෝග්රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමඟම එහි නව මිල රුපියල් 4250ක් වනවා.
තවද කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1710ක් වී තිබෙනවා.








Leave a Reply